විමලෙ කඩාගෙන ගියොත්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    විමලේ එලියට එයි, ආණ්ඩුව වැටෙයි, සජිත් ජනාධිපති වෙයි................. 2024 වෙනකල් අවුරුදු කීයක් මේ පීඩනය දරාගන්නද අප්පා. මේ ස කාරයා පන්නලා දාන්න එකෙක් නැති හැටි... ඉම්හි ඉම්හි 🤣
    ආ පොන්නයා ගූ ගියාද .. මුන් එක එක ෆේක් අටෝගෙන පොරවල් වෙන්න දගලනවා. මෙතෙන්න ඇවිලා රෙද්දේ ගූ යවාගන්නවා 🤣🤣🤣. @2osama වගේ තවාත් පිම්පියෙක්
     
    • Like
    Reactions: ewijesekara

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේකෙදි මොනවා වෙයිද මන්දා. ඒත් ඔය සෙට් එක ළඟින්ම ඉන්න උන් පස්සෙ තරහාම වෙලා යනවා නේද? ඕනතරම් උදාහරණ තියෙනවා.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    විමලේ ගියොත් ඌ අනාථයි
    පාරෙ ඉන්න හිඟන්නොත් පොරට අරී
    ඕකුන් වැඩක් නැති අය.අපි අපේ කාලය උන් වෙනුවෙන් නාස්ති කරන එක අපරාදේ.

    බැරිවෙලා හරි විමලෙ ස කැඩුනොත් ඉරොසන් කාගෙ පැත්ත ගනීද ?
    ඉරිෂන් පොන්නයා අනාතයි.බැසිල් එන්න එන්නම බලවත් වෙනවා.බැසිල් ආපු ගමන් රෙදි ඇඳගෙන විමල්ට ඉන්න බෑ.බැසිල් ඕකාව තියන්නේ නෑ.බැසිල් ආපු ගමන්විමල් යනවා සජිත් ගාවට.එහෙම වුනොත් ඉරොෂන් සජිත්ගේ පොල්ල ලොවින්න පුලුවන්.
    ------ Post added on Feb 12, 2021 at 2:56 AM
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,618
    113
    Piliyandala
    නාට්‍ය ගා රංග කලාවේ පරතෙරට පැම්නිච්ච එවුන් තමයි දේශපාලනයට ඇවිල්ල තියෙන්නේ.... තව ටික දවසකින් වෙනම කතාවකින් ඕව වෙනස් වෙන්න පුලුවන්. කිසි දෙයක් ඔකුන්ගේ විස්වාස කරලා මේකේ කියන්න බැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමලේ එලියට එයි, ආණ්ඩුව වැටෙයි, සජිත් ජනාධිපති වෙයි................. 2024 වෙනකල් අවුරුදු කීයක් මේ පීඩනය දරාගන්නද අප්පා. මේ ස කාරයා පන්නලා දාන්න එකෙක් නැති හැටි... ඉම්හි ඉම්හි 🤣
    පව් බන් උන් විපක්ශෙට හෙටක් හදාගන්ඩනෙ මේ ට්‍රයි එක, ඒකටත් විමල් නැතුව බෑලු,ලොල්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    පව් බන් උන් විපක්ශෙට හෙටක් හදාගන්ඩනෙ මේ ට්‍රයි එක, ඒකටත් විමල් නැතුව බෑලු,ලොල්

    තමන්ගේ පක්ශේ ඇතුලෙත් වලි.. ඒක වත් කන්ට්‍රෝල් කරගන්න බැරි විකටයෝ රට හදයි කියලා බයියෝ බලන් ඉන්නවා..

    ලොල්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු, ඕකා යන්න ගියත් යන්න බෑ.... පාස්පොර්ට් දෙකක් තිබ්බ එක ආයේ ඇදෙනවා 😅
    අනේ තෝ වගේ මෝඩයෙක්, පාස්පෝට් දෙක තුන අරාබියෙ යන ගෑනු ලගත් තියෙනව, ගේ මුල්ලෙ ඉදල ලෝකෙ මවාගෙන දකින ගු ඇන් පි ගොන් බඩුව..

    තමන්ගේ පක්ශේ ඇතුලෙත් වලි.. ඒක වත් කන්ට්‍රෝල් කරගන්න බැරි විකටයෝ රට හදයි කියලා බයියෝ බලන් ඉන්නවා..

    ලොල්
    ලොල් වලි වලි පව් උබල වගේ මෝඩ ගු ඇන් පි ගොන් බඩු
    ------ Post added on Feb 12, 2021 at 2:11 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    අනේ තෝ වගේ මෝඩයෙක්, පාස්පෝට් දෙක තුන අරාබියෙ යන ගෑනු ලගත් තියෙනව, ගේ මුල්ලෙ ඉදල ලෝකෙ මවාගෙන දකින ගු ඇන් පි ගොන් බඩුව..

    ලොල් වලි වලි පව් උබල වගේ මෝඩ ගු ඇන් පි ගොන් බඩු
    ------ Post added on Feb 12, 2021 at 2:11 PM
    මම හිතුවේ වලියක් කියලා.. එහෙම නෙවේද? ගූ වන්ශයට සැරට පු* පාරක් හම්බෙලා එහෙනම්? පවුල් ප්‍රශ්න පිට මිනිස්සුන්ට වලි වගේ පෙනුනට, පවුලේ උන්ට වලි නෙවේ..

    උබ හරි මචන්..