විමලෙ කඩාගෙන ගියොත්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් උට චන්දෙ දෙනවා
    බලතුලනය ක් තියෙන්න ඕන
    රාජ පක්ෂලට විරුද්ධ වෙන්න පුලුවන්කමක් තියෙන්නෙ මූට විතරයි,
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මන් උට චන්දෙ දෙනවා
    බලතුලනය ක් තියෙන්න ඕන
    රාජ පක්ෂලට විරුද්ධ වෙන්න පුලුවන්කමක් තියෙන්නෙ මූට විතරයි,
    මැක්කා බිමට පැන්න්නොත් ඌට පාරිසරික උෂ්නත්වය දරන්න බැරුව ආහාර නැතුව මියෙනවා.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මැක්කා බිමට පැන්න්නොත් ඌට පාරිසරික උෂ්නත්වය දරන්න බැරුව ආහාර නැතුව මියෙනවා.
    දැන්ම බැස්සොත් ඒමයි, ඒ නැතත් තලලා දායි.
    2024 දි බැස්සොත් ගේමක් ගහන්න පුලුවන්. ඒත් ඔය පම්කයා පක්ෂෙ ඇතුළෙ ඉදන් ඒක බලය අල්ලන්න හදන්නෙ.

    නිකන් හිටපන් බන් ඔය නරි නාටක වලට නූල් ඕපන් කරන්නෙ නැතුව. ඕකුන්ටම මහන්සි වෙලා නවත්තයිනෙ.
    සිස්ටම් එක වෙනස් කරන්න ගෙනාව ගෝටත් අපිට රෙද්ද ඉස්සුවා කියලා හිතෙද්දි වාවන්නෑ ,
     
    • Like
    Reactions: ewijesekara

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,903
    12,237
    113
    Behind u :p
    Vimaleta rajapaksa ge awasara natuwa kata arinna baa
    Vimale jvp inna kaale basil badu gassapuwa ta blackmail karan inne
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    නිකන් හිටපන් බන් ඔය නරි නාටක වලට නූල් ඕපන් කරන්නෙ නැතුව. ඕකුන්ටම මහන්සි වෙලා නවත්තයිනෙ.
    අනිවා.. ඕකුන් නාට්ටි පෙන්නනවා. මෙහේ ප්‍රශ්න 1000 ක්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,747
    20,269
    113
    හස්තිශෛලපුර
    තමන්ගේ පක්ශේවත් සමගියක් නැතිව රටක් කොහේ හදන්නද? මුන් වගේ අන්දරේලා ටිකක්..
    කිසි දෙයක් කරගන්න බැරි උන ආන්ඩුවක්..
     
    • Like
    Reactions: ewijesekara

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බැරිවෙලා හරි විමලෙ ස කැඩුනොත් ඉරොසන් කාගෙ පැත්ත ගනීද ?
     
    • Like
    Reactions: ewijesekara

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    විමලේ එලියට එයි, ආණ්ඩුව වැටෙයි, සජිත් ජනාධිපති වෙයි................. 2024 වෙනකල් අවුරුදු කීයක් මේ පීඩනය දරාගන්නද අප්පා. මේ ස කාරයා පන්නලා දාන්න එකෙක් නැති හැටි... ඉම්හි ඉම්හි 🤣
     
    • Haha
    Reactions: erozan

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    නිකන් හිටපන් බන් ඔය නරි නාටක වලට නූල් ඕපන් කරන්නෙ නැතුව. ඕකුන්ටම මහන්සි වෙලා නවත්තයිනෙ.
    I am agree with your comment 100%. Is this a major problem in SRI Lanka now???
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පිස්සු, ඕකා යන්න ගියත් යන්න බෑ.... පාස්පොර්ට් දෙකක් තිබ්බ එක ආයේ ඇදෙනවා 😅
     
    • Like
    Reactions: kinkon and asylum