විමලේට හොරෙන්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    ඔන්න අයින් කරා
    ත්‍රෙඩ් එක කෝල්ස්
    ඔබට සිදුවූ අපහසුතාවයට කණගාටුයි
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගූ හතයි බන්.. මේක 2015ත් මෙහෙමම දැම්මා...
    කාගෙ වුනත් පුද්ගලිකත්වයට ගහන්න එපා. ප්‍රතිපත්ති වලට ගහපන්...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    ගූ හතයි බන්.. මේක 2015ත් මෙහෙමම දැම්මා...
    කාගෙ වුනත් පුද්ගලිකත්වයට ගහන්න එපා. ප්‍රතිපත්ති වලට ගහපන්...

    ඔව් එක වෙන එකෙකුටනම් කමක් නෑ
    එත් විමලයා ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෙදර ගෑනිවත් අල්ලගෙ දේශපාලන තරහ පිලිමහ ගන්ඩ දගලන ගූ ඇන් පී පොන්නයො...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    ගෙදර ගෑනිවත් අල්ලගෙ දේශපාලන තරහ පිලිමහ ගන්ඩ දගලන ගූ ඇන් පී පොන්නයො...

    එරෝසනයා මොනවා උනත් ෆන් සින් එක බන්
    හැමෝගෙම කක්කුස්සි අවුසන විමලයාගේ
    විජිත රෝහනයත් මාරු බුවා නේද ?

    අර මැරිච්ච කොල්ලට විමලය වන්දියක් දුන්නද බන්
    දැන් ඒක අවුලක් නැද්ද ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Ara marichcha kolla Ranilge hari Anura kumarage gedaradi unanam balaganna thibba bayyage Ethics :lol:


    රනිලුයි අනුරයි දෙන්නම මැරුවෙ උන්ගෙ ගෙවල්වල නෙවෙයිනේ බන්, මහ පාරෙ නේ, 60000ක් මරල ටයර් දාල පුච්චල දැම්මෙ, ගෝණිබිල්ල ඔලුව වනනකොට වෙඩි තියලා දැම්මෙ පාරෙනේ.....

    අනික කුජීත වුනාම ඉලා අස්වෙන්න කියලා මිණිස්සුන්ට ගිණිතියාගන්නත් උනේ...
    මේක කියවපන් ටිකක්