රටට පණ දෙන විමල්..
ජාතියේ වීරවංශය...
මව්බිමේ පංචායුදය..

Attachments
Last edited:






බදුර්දීන් සම්බ්න්ධයි කියුවට මල්ලි සම්බන්දයි කියුවෙ නැහැනේ.. ඕකට ඩෝන් යන්න දෙයක් තියනවද?
මොකක් හරි නිවුස් එකක් දැම්මම සෝස් එක අහන උන් ඉන්නවා නේද මේකේ ??
විඩියෝ එක දාපන්කෝ උන්ට බලාගන්ඩ.
ලොක්කන් ගෙ ලැජ්ජා නැති deal වැඩ හින්දා පොඩි උන්ට රෙදි නෑ.ඊයා මිනිස්සුන්ට මෙහෙම හිරිකිතයක් නැතිව කතා කරන්න පුලුවන් ද??ඔච්චර කාලයක් තියාන හිටිය නම්බුව ඉවරයි මුන්ගෙත්
![]()
ලොක්කන් ගෙ ලැජ්ජා නැති deal වැඩ හින්දා පොඩි උන්ට රෙදි නෑ.