විමසිලිමත්ව සිටින්න!

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    එල්ලුනේ නැහැ ප්‍රශ්නයක් ඇහුවේ..මුල ඉදන් බලපන් උබ තමා එල්ලුනේ..
    මමත් දැක්ක ඒක..ඌ නම් අඩුකුලේ එකෙක්ම තමා
     
    • Like
    Reactions: dxx

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    එල්ලුනේ නැහැ ප්‍රශ්නයක් ඇහුවේ..මුල ඉදන් බලපන් උබ තමා එල්ලුනේ..
    උඹ අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි දුන්නේ

    බයියෝ කරපු ඒවාට උඹ වගකියන්නේ නැත්තම් ජෙප්පෝ කරන ලබ්බට මම වගකියන්නේ ඇයි?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මොකෝ අයෙත් ඇඩ්මින් පුපේ ඇරියාද අඩුකුලේ එකෝ :lol::lol::lol:
    ඕකා කොටින්ට සපෝර්ට් බං මම නම් ඉග්නොර් කරලා තියෙන්නේ..

    උඹ අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි දුන්නේ

    බයියෝ කරපු ඒවාට උඹ වගකියන්නේ නැත්තම් ජෙප්පෝ කරන ලබ්බට මම වගකියන්නේ ඇයි?

    ඒක පස්සේ අහපු දෙයක් නේ..උබ තමා නිකන් බොරුවට මුලින්ම එල්ලුනේ..
    ------ Post added on Aug 29, 2024 at 9:31 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ඕකා කොටින්ට සපෝර්ට් බං මම නම් ඉග්නොර් කරලා තියෙන්නේ..

    ඒක පස්සේ අහපු දෙයක් නේ..උබ තමා නිකන් බොරුවට මුලින්ම එල්ලුනේ..
    ------ Post added on Aug 29, 2024 at 9:31 PM
    එහෙම ලබ්බක් නෑ උඹේ ප්‍රශ්නේ ඒකනේ? ඕක තමයි උත්තරේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොකෝ අයෙත් ඇඩ්මින් පුපේ ඇරියාද අඩුකුලේ එකෝ :lol::lol::lol:

    mona adminda???
    metrpolitan eke adminda?
    ubata manasika ledakda???

    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මොකෝ පැනලා යන්නේ :lol: :lol: :lol: තොගේ ඔය profile පික් ඒක පුපේ ගහගනින් පචයා වෙනුවෙන් පෙනී ඉන්න බැරිනම්...
    ඇයි මේ ටිපර් වෙලා? 22 ට කලින් රට යන්න අදහසක් තියෙනවා නම් අරූ වගේ පූසෙක් ගේ පොටෝ එකක් දාගන්න. එතකොට පූස්පාට් එකෙන් යන්න පුළුවන්. ඌරු පාට් දාලා රට යන්න බෑ ලැට් උදාර ළමයෝ 🤭

    mona adminda???
    metrpolitan eke adminda?
    ubata manasika ledakda???

    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    NVoo99l.png
    SmTBiiR.gif

    ------ Post added on Aug 29, 2024 at 9:34 PM
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඇයි මේ ටිපර් වෙලා? 22 ට කලින් රට යන්න අදහසක් තියෙනවා නම් අරූ වගේ පූසෙක් ගේ පොටෝ එකක් දාගන්න. එතකොට පූස්පාට් එකෙන් යන්න පුළුවන්. ඌරු පාට් දාලා රට යන්න බෑ ලැට් උදාර ළමයෝ 🤭

    SmTBiiR.gif

    ------ Post added on Aug 29, 2024 at 9:34 PM
    අඩු කුලේ එකාගේ කට වැහුණු ඒ සොදුරු මොහොත.. :lol: :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    එහෙම ලබ්බක් නෑ උඹේ ප්‍රශ්නේ ඒකනේ? ඕක තමයි උත්තරේ.
    මේකයි මචන්..මම කැමති නැහැ මේකේ අම්ම මතක් කර කර දේශපාලනය කතා කරන්න..අපි හැමදාම ජීවත් වෙන උන් නෙමෙයිනේ..අනික අපි 100%ක් perfect මිනිස්සුත් නෙමෙයි..උබ කියනවා මම බයියෙක් මම කියනවා උබ ජෙප්පෙක්..ඕවා තව කී කාලෙකටද..ගෝටා දින්නට පස්සේ වගේම තමා අනුරයා දින්නොත්..අපි උබලා මේකේ ඇරගනී කවදාහරි..ඒත් මම උබට කියන්නේ දේශපාලනය නිසා කවදාවත් අම්මා තාත්තා මතක් කරලා මේකේ බැනගන්න එපා..ඒක කිසිම තේරුමක් නැති වැඩක්.අනික උබත් මේකේ පරණ මෙම්බර් කෙනෙක්නෙ..ෆන් එකක් ගනින් එච්චරයි..එතනින් එහාට දෙයක් තියාගන්න එපා..
     
    උඹ පිස්සෙක් වගේ මට ජෙප්ප කියල එල්ලිලා දැන් මගුලක් කියනව. දැන් බලපන් උඹ ඉන්නේ කා එක්කද කියල? ජෙප්පොන්ට අකමැති කියල ලැට් උදාර වගේ රාජපක්ෂ ගල් කොල්ලෝ එක්ක සෙට් වෙන එකද උඹේ දේශපාලනේ?

    රාජපක්ෂලා තරම් අවජාතක බල්ලෝ රැලක් ලංකා ඉතිහාසේටම හිටියද?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උඹ පිස්සෙක් වගේ මට ජෙප්ප කියල එල්ලිලා දැන් මගුලක් කියනව. දැන් බලපන් උඹ ඉන්නේ කා එක්කද කියල? ජෙප්පොන්ට අකමැති කියල ලැට් උදාර වගේ රාජපක්ෂ ගල් කොල්ලෝ එක්ක සෙට් වෙන එකද උඹේ දේශපාලනේ?

    රාජපක්ෂලා තරම් අවජාතක බල්ලෝ රැලක් ලංකා ඉතිහාසේටම හිටියද?
    උනුත් 100%ක් perfect නැහැ බන්..අපි වගේමයි.ඔව් හොරකම් වෙන්න ඇති..ඒත් ලංකාව වගේ රටක් පාලනය කරන්න උබ අපි හිතනවා වගේ ලේසි නැහැ..මිනිස්සු හැමදේම ඉල්ලන්නේ පිනට..දැන් ඔය මාලිමාව වටා ඉන්න සෙට් එක බලපන්..හොදම උදාහරණයක්..උබලා ඉන්න රටවල් වල එහෙම නැහැ කියලා උබලා දන්නවනේ..රාජපක්ෂලා කරේ උන් පොරොන්දු උන දේවල් කරපු එක..ඔව් ඒකෙන් රට බංකොලොත් උනා.කොරෝනා නිසා රට වහලා පිනට සල්ලි බෙදුවහම උබ ඉන්න රටේ උනත් ඒකම වෙයි...රනිල් ඇවිත් ඒක වෙනස් කරා.දැන් අපි රනිල් හොදයි කියන්නෙත් ඒකනේ..ඉස්සරහට මොකා දින්නත් රටට හොදක් වෙනවනම් අපි කැමතියි..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    උනුත් 100%ක් perfect නැහැ බන්..අපි වගේමයි.ඔව් හොරකම් වෙන්න ඇති..ඒත් ලංකාව වගේ රටක් පාලනය කරන්න උබ අපි හිතනවා වගේ ලේසි නැහැ..මිනිස්සු හැමදේම ඉල්ලන්නේ පිනට.උබලා ඉන්න රටවල් වල එහෙම නැහැ කියලා උබලා දන්නවනේ..රාජපක්ෂලා කරේ උන් පොරොන්දු උන දේවල් කරපු එක..ඔව් ඒකෙන් රට බංකොලොත් උනා.කොරෝනා නිසා රට වහලා පිනට සල්ලි බෙදුවහම උබ ඉන්න රටේ උනත් ඒකම වෙයි...රනිල් ඇවිත් ඒක වෙනස් කරා.දැන් අපි රනිල් හොදයි කියන්නෙත් ඒකනේ..ඉස්සරහට මොකා දින්නත් රටට හොදක් වෙනවනම් අපි කැමතියි..
    රාජපක්සල කරපු එකම බලු වැඩේ ඒක නෙවෙයිනේ. අනික් එක කොරෝනා කාලේ ප්‍රශ්න තව වැඩි උනේ අර උද්ධච්ච බුරුව නිසා නෙවෙයිද? මිනිස්සු පාරට බහිනකන් උන් මිනිස්සුන්ට කොච්චර වද දුන්නද? රටේ මිනිස්සු power නැතුව ඉද්දි ඇමැතිලාගේ ගෙවල් වලට විතරක් power දුන්නේ මිනිස්සු ඉල්ලලාද?

    ජෙප්පන්ගේ ආර්ථික ප්‍රතිපත්ති එක්ක මම එකඟ නෑ හැබැයි එහෙමයි කියල කබර රාජපක්ෂලාට හරි දැන් උන්ගේ හුරතලා වෙලා ඉන්න රනිල්ට හරි support කරන්න මට බෑ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රාජපක්සල කරපු එකම බලු වැඩේ ඒක නෙවෙයිනේ. අනික් එක කොරෝනා කාලේ ප්‍රශ්න තව වැඩි උනේ අර උද්ධච්ච බුරුව නිසා නෙවෙයිද? මිනිස්සු පාරට බහිනකන් උන් මිනිස්සුන්ට කොච්චර වද දුන්නද? රටේ මිනිස්සු power නැතුව ඉද්දි ඇමැතිලාගේ ගෙවල් වලට විතරක් power දුන්නේ මිනිස්සු ඉල්ලලාද?

    ජෙප්පන්ගේ ආර්ථික ප්‍රතිපත්ති එක්ක මම එකඟ නෑ හැබැයි එහෙමයි කියල කබර රාජපක්ෂලාට හරි දැන් උන්ගේ හුරතලා වෙලා ඉන්න රනිල්ට හරි support කරන්න මට බෑ.
    ඒක උබේ කැමැත්ත..මම කිව්වේ මොකා උනත් රටක් බංකොලොත් කරන එක ඕනකමින් කරන්නේ නැහැනේ..උබම හිතපන් උබ ජනාදිපති උනොත් එහෙම වෙන්න දෙයිද.එහෙම උනොත් උබටමනේ ලැජජාව .ඔතන ගොඩක් දේවල් යටින් උනා..ගෝටගේ වැරදි ඇති..මම කිව්වේ එහෙම යටිනුත් කැපිලි කෙටිලි තිබ්බා කියලා විතරයි..අපි බලමු ඉස්සරහට මොකෝ වෙන්නේ කියලා..මම කිව්වේ ඕනවට වඩා කිසිම දෙයක් සීරියස් ගන්න එපා කියලා විතරයි..උබලා අපි මේකේ මරාගෙන තේරුමක් නැහැ..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ඒක උබේ කැමැත්ත..මම කිව්වේ මොකා උනත් රටක් බංකොලොත් කරන එක ඕනකමින් කරන්නේ නැහැනේ..උබම හිතපන් උබ ජනාදිපති උනොත් එහෙම වෙන්න දෙයිද.එහෙම උනොත් උබටමනේ ලැජජාව .ඔතන ගොඩක් දේවල් යටින් උනා..ගෝටගේ වැරදි ඇති..මම කිව්වේ එහෙම යටිනුත් කැපිලි කෙටිලි තිබ්බා කියලා විතරයි..අපි බලමු ඉස්සරහට මොකෝ වෙන්නේ කියලා..මම කිව්වේ ඕනවට වඩා කිසිම දෙයක් සීරියස් ගන්න එපා කියලා විතරයි..උබලා අපි මේකේ මරාගෙන තේරුමක් නැහැ..
    උගේ තනි නොහැකියාව එක්ක අති පණ්ඩිතකම. ඌ උවමනාවෙන් කරේ නෑ කියල උගේ වගකීම නෙවෙයි වෙනවද? ඌ හැසිරුනේ අමු හරකෙක් වගේ කියල මෙච්චර ඉක්මනින් අමතක වෙන්න බෑනේ?
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    හිනස්සන්න එපා ළමයා.. නාමල් තමා දිනන්නේ :love:

    තවත් අඩු කුලේ එකෙක් පැමිණේ.. ඇඩ්මින්ලාගේ කෑම රහද ???:ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Aug 29, 2024 at 9:06 PM
    නාමල්ට ඇත්තටම සීලරතන හාමුදුරුවන්ට තරම් වත් හම්බෙයි කියලා හිතන්න බෑ. ප්‍රතිපත්ති බල්ලට දාලා රනිල් ලඟ වැටිලා අවුරුදු දෙකකට පස්සෙ 69 ලක්ෂෙ මතක් උන එක තමයි අවුල. එයාල හිතන් ඉන්නෙ එයාලා කරන ඕනෙ එකක් 69ලක්ෂෙ පිළිගන්නව කියලා. රනිල්ගෙ පස්සෙන් ගිය උන්ට කියන්න තියෙන්නෙත් ඒකම තමයි. රනිල්ට වැටෙන ඡන්දයක් වැටෙන්නෙ ඒ වටේ ඉන්න උන් නිසා කියල හිතනව නම් උන්ටත් වැරදිලා.
    අවසාන සති දෙකේ කතන්දරේ වෙනස් වෙනවා

    ගෝඨාට වෙච්ච එකෙන් පස්සෙත් ඔව්වා වෙන්න බැරි එව්ව කියල හිතෙනව නම් ඔයාලගෙ ඇන්ටෙනා වල පස්නයක්.. චෙක් කරගන්න....
     
    uge ඇන්ටෙනා වල පස්නයක් thiyenawa thamai ban, mulu kiriyama dannawa. aparade uba oka type karanna gaththu welawa