විමසුම මහේලගෙන් සමාව ගනී

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    විමසුම මහේලගෙන් සමාව ගනී 03-03-2011 10:26 AM mahinda ube ammata h***a kota ohoma kiwwe nahane

    kata da honda ta ma ridila :lol::lol::lol::lol:
    uge ammata mahinda karpu welawe thamai oya awajathakaya ipadila tiyenne:lol:
     
    Last edited by a moderator:

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මාර කතාවක්නෙ මුන් කියන්නෙ.
    ක්‍රීඩකයන් ධෛරමත් කරන්නෙ උන්ගෙ හිත් බිඳෙන කතා කියලද?
    හොඳ අවධානයෙන් ඇහුවොත් "පාවා දුන්නෙ නෑ" කියල තේරෙනවලු එහෙනං ඉතින් ඔය වීඩියෝ ක්ලිප් එක දවසට තුන් හතර පාරක් ටීවී එකේ දාන්න වෙයි.
    මහේලට හෝ තිලාන්ට සිත් රිද වීමක් උනානම් සමා වෙන්නලු:nerd:!

    මෝඩ කතා නොකර දන්න දේශපාලනේ කරගෙන හිටියනම් ඉවරයිනෙ,මේ කිසි කරදරයක් නෑනෙ එහෙනං:rolleyes:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුන්ගේ ආච්චිලට... සමාව නෙමේ කියන්නේ මුන් කණගාටුව කියල ... මුන්ට නම් බුරුලක් දෙන්නම නරකයි... :angry::angry:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    කාලෙකට පස්සේ අහපු හොදම ගොන් කතාව..

    නොදකින් මේ පර බල්ලෝ කරන්න තියෙන බලු වැඩ කරලා තව පඩ ටොක් දාන්නත් එනවා.

    මට හිතෙන්නෙ මහින්ද අබේ(අ)සුන්දරයා අපේ කොල්ලොන්ගේ මානසිකත්වය වට්ටන් කාගෙන් හරි contract එකක් අරගෙන වගේ.
     
    • Like
    Reactions: BC_Dilum

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    කාලෙකට පස්සේ අහපු හොදම ගොන් කතාව..

    නොදකින් මේ පර බල්ලෝ කරන්න තියෙන බලු වැඩ කරලා තව පඩ ටොක් දාන්නත් එනවා.

    මට හිතෙන්නෙ මහින්ද අබේ(අ)සුන්දරයා අපේ කොල්ලොන්ගේ මානසිකත්වය වට්ටන් කාගෙන් හරි contract එකක් අරගෙන වගේ.

    :yes::yes:

    මටත් ඕක හිතෙනව බන්.... සමාව නෙව්යි වෑදගෙන ආවථ් මුන්ට න්ඩු දාල හිරේ යවන්නම ඕන...
    …කලකන්නි හෑත්ත..
    :angry:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මෙතන මුන් සමාව ඉල්ලන්නේ නෑ. කණගාටුව ප්‍රකාශ කරනවා විතරය්.මුන්ව ඇත අරින්න නරකය්. මහේල මුන්ට නඩු දාල ඒ මහින්ද අබේසුන්දර කියන එකාව අව්රුද්දකට වත් හිරේ යවන්න.හිරේ ඉදගෙන ලොකු ලොකු පොලු ඇතුලට බැස්සෙද්දී කරපු ගොන් කම හොදට තෙරෙය් :angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: rauxz

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    :yes::yes:

    මටත් ඕක හිතෙනව බන්.... සමාව නෙව්යි වෑදගෙන ආවථ් මුන්ට න්ඩු දාල හිරේ යවන්නම ඕන...
    …කලකන්නි හෑත්ත..
    :angry:

    අනිවා බන්.. මේ වගේ දහ ජරා වැඩ ආයේ නොකරන්න මේ අපතයාට පාඩමක් උගන්නන්න ඕන..
     

    Mozilla

    Well-known member
  • මෙතන මුන් සමාව ඉල්ලන්නේ නෑ. කණගාටුව ප්‍රකාශ කරනවා විතරය්.මුන්ව ඇත අරින්න නරකය්. මහේල මුන්ට නඩු දාල ඒ මහින්ද අබේසුන්දර කියන එකාව අව්රුද්දකට වත් හිරේ යවන්න.හිරේ ඉදගෙන ලොකු ලොකු පොලු ඇතුලට බැස්සෙද්දී කරපු ගොන් කම හොදට තෙරෙය් :angry::angry::angry::angry::angry::angry:

    :rolleyes: kanuwen pol lellak giya wage thiyeda ekath?:rolleyes::rolleyes::rolleyes:
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ලකුණු 30 ගත්තනම් දිනන්න තිබුනා කියන චෝදනාව මහේලටත් තිලාන්ටත් විතරක් කෙලින්ම එල්ල කරන එක හරි පුදුම වැඩක්නෙ...ඒ ලකුණු 30 වෙන කෙනෙක්ටත් ගහන්න තිබුනනෙ. අනික ඔය වගේ කතාවක් කියල කොහොමද ටීම් එ‍කේ මානසිකත්වය හදන්නෙ:angry::angry::angry: