විමුක්ති_කුමාරතුංග

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අනේ මේ මහත්තුරු ටික නෑට්ටත් පාගගෙන අං දෙකත් පුකේ ගහගෙන. :lol:

    සියල්ලන්ටම පොදුවේ කියන්නම්. මට ආන්ඩුව පිලිකුල්ය. මේ පාරවත් උන් පරදිනවා දකින්න ආසය ය.

    ඒත් ආන්ඩුව හෝ විපක්ශය හෝ කරන හෑම හොද දෙයක්ම නරකට දකින්න තරම් පාට කන්නාඩි වලින් දේවල් දකින්න එපා.. එහෙම උනොත් මෙච්චර ගේමක් දීලා අන්තිමට පත්කර ගන්න අලුත් ආන්ඩුවත් ත්වත් මහින්ද යුගයක්ම වෙයි.

    අලුත් විඩියට හිතමු, අලුත් ආන්ඩුවක් හදමු.

    රෙප් කපන්න තරම් රිදිලා ගොඩාක් අයට :lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10649086_1550119035225663_8111989230562350843_o.jpg
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    උබට පයිත්තියන්ද ලොන්තො... මූ නාමල් වගේ නිල් බලකායක් හදාගෙන රේස් පැද්දේ නැති එක උබ දකින්නේ ගල් මූසල කමක් හැටියටද? නෙදකින් තො වගේ හරක් නේ මේකේ චන්දේ දෙන්න ඉන්නේ..

    :rofl::rofl::rofl: