වියත්මග මෙන්න මේ වගේ

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala

    වියත්මග මෙන්න මේ වගේ

    රජෙකු තම මාලිගාවේ විවේකී සුවෙන් සිටින විට, ජනේලයෙන් දෙසින් කටහඬක්
    ඇසුනා.

    "රස ඇපල්!
    රස ඇපල්....
    දෙව්ලොව රස
    ඇපල්"

    වයසක මිනිසෙක් අශ්ව කරත්තයක ඇපල් විකුණන බව ඔහු දුටුවා. අවට ගණුදෙණුකරුවන් බොහෝය. රජු තම ප්‍රධාන අමාත්‍ය වරයා කැඳවීය.

    "මෙන්න ඔබට රන් කාසි 5ක්, දුවලා ගිහින් මට ඇපල් ගෙඩියක් මිලදී ගන්න."

    ප්‍රධාන අමාත්‍යවරයා එක් වාසල ඇමතියෙකු කැඳවා,

    "මෙන්න රන් කාසි 4 ක්, දුවලා ගිහින් ඇපල් ගෙඩියක් මිලදී ගන්න."

    ඔහු මාලිගාවේ නිළධාරියෙකු කැඳවීය.

    "මෙන්න ඔබට රන් කාසි 3 ක්. දුවලා ගිහින් ඇපල් ගෙඩියක් මිලදී ගන්න..."

    මාලිගාවේ නිළධාරියා සෙන්පතියා කැඳවා,

    "ආ ඔබට රන්කාසි 2 ක්. දුවලා ගිහින් ඇපල් ගෙඩියක් මිලදී ගන්න."

    සෙන්පතියා මුර සෙබළකු කැඳවා;

    "ආ ඔබට රන් කාසි 1 ක්. දුව ගොස් ඇපල් ගෙඩියක් මිලදී ගන්න."

    මුර සෙබළා මහලු වෙළෙන්ඳා කරපටියෙන් අල්ලාගෙන,

    “ඒයි, තමුන් මොකද කෑගහන්නේ?

    මේක තානායමක්ද මාලිගාවක්ද?

    මේ මඟුලෙන් අයින් වෙන්න. මම ඔබේ කරත්තය සහ ඇපල් රාජසන්තක කරනවා."

    මුර සෙබළා සෙන්පතියා වෙත හැරී,

    "මෙන්න, රන් කාසිය සඳහා ඇපල් කරත්ත භාගයක්."

    සෙන්පතියා මාලිගාවේ නිලධාරියා දෙසට හැරී

    "මෙන්න, රන්කාසි 2 සඳහා ඇපල් ගෝනියක්."

    මාලිගාවේ නිලධාරියා ඇමති වෙත හැරී;
    "මෙන්න, රන්කාසි 3 සඳහා ඇපල් මල්ලක්."

    ඇමතියා මහඇමතියා වෙතහැරී
    "මෙන්න, රන්කාසි 4 සඳහා ඇපල් මල්ලකින් අඩක්."

    මහ ඇමති රජු ඉදිරියේ පෙනී සිටියේය.

    "මෙන්න, මම රන් කාසි 5 කට ඇපල් පහක් ගත්තා මගේ රජතුමනි. ඔබ ඇණවුම් කළ ආකාරයටම."

    රජු වාඩි වී කල්පනා කළේය,

    "ඇපල් පහක් - රන් කාසි පහකට?

    ඒ කියන්නෙ පුරවැසියන්ගේ තත්වය ඉතා හොඳයි. වහාම බදු වැඩි කළ යුතුයි...!!!"

    අපි දැන් ඉන්නේ ඒ තත්වයේමයි, කණගාටුදායකයි,

    අපගේ අවසානය ගැන මගේ ස්වාමියා පුදුම වේවා..

    {උපුටා ගැනීමකි }
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    වියත්මග කියන්න නන්දෙ එගොඩවීම සඳහා පාවිච්චි කරපු පාරුවක්
    ජනපති තුමා අසීමිතව කැපවෙනව
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඒ බව පේනව කරපු දේවල් වලින්.
    ජනපති තනියම කරන්නේ නෑනේ
    ලංකාවේ සක්කිලි විශ්ව විද්‍යාල වලින් එලියට ඇවිත් ඉහල පුටුවල ඉන්න එවුන් කියන විදියට තමයි වැඩේ වෙන්නෙ.....
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ubath kade giya baiyek thamai

    ස' ට සාමාන්‍යයෙන් මොකුත් නවත්ත ගන්ඩ බෑ. හාල් මෝල් කාරයගේ ඉදලා ඔක්කොම ස'ව පාලනය කරනවා
    ------ Post added on Dec 12, 2021 at 4:37 PM
     
    • Like
    Reactions: reddeckuka

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනපති තනියම කරන්නේ නෑනේ
    ලංකාවේ සක්කිලි විශ්ව විද්‍යාල වලින් එලියට ඇවිත් ඉහල පුටුවල ඉන්න එවුන් කියන විදියට තමයි වැඩේ වෙන්නෙ.....
    එහෙම වෙන්න බෑනෙ. විධායක බලතල, 2/3 වගෙ දේවල් ඉක්මනට ඉල්ල ගත්තෙ එතකොට තමයි වැඩ කරන්න පුලුවන් කියලනෙ.

    නිකමට කියන්නකො විධායක +2/3 බලතල පාවිච්චි කරල කරපු හොඳ වැඩ කීපයක්.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    එහෙම වෙන්න බෑනෙ. විධායක බලතල, 2/3 වගෙ දේවල් ඉක්මනට ඉල්ල ගත්තෙ එතකොට තමයි වැඩ කරන්න පුලුවන් කියලනෙ.

    නිකමට කියන්නකො විධායක +2/3 බලතල පාවිච්චි කරල කරපු හොඳ වැඩ කීපයක්.
    විධායක බලය හරියට පාවිච්චි කරෝත් ඔය එක දොස්තරයෙක් ඉන්ජිනේරුවෙක් ඉතිරි වෙන්නේ නෑ ඔක්කොම ගෙදර

    ubath kade giya baiyek thamai

    ස' ට සාමාන්‍යයෙන් මොකුත් නවත්ත ගන්ඩ බෑ. හාල් මෝල් කාරයගේ ඉදලා ඔක්කොම ස'ව පාලනය කරනවා
    ------ Post added on Dec 12, 2021 at 4:37 PM
    හැඩි රොඩී දෙමලුන්ගේ කතා අනවශ්‍ය යයි
    ------ Post added on Dec 12, 2021 at 6:19 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    විධායක බලය හරියට පාවිච්චි කරෝත් ඔය එක දොස්තරයෙක් ඉන්ජිනේරුවෙක් ඉතිරි වෙන්නේ නෑ ඔක්කොම ගෙදර

    හැඩි රොඩී දෙමලුන්ගේ කතා අනවශ්‍ය යයි
    ------ Post added on Dec 12, 2021 at 6:19 PM

    aththa kiuwahama ridunada baiyo
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විධායක බලය හරියට පාවිච්චි කරෝත් ඔය එක දොස්තරයෙක් ඉන්ජිනේරුවෙක් ඉතිරි වෙන්නේ නෑ ඔක්කොම ගෙදර
    ඒක පිලිගන්න පුලුවන් කතාවක් නෙවෙයි. රට හදන්න තමන්ට බලය ඕනෙ කියල බලය ගත්තනම්, ඒ බලය පාවිච්චි කරන්න බයවෙන්න හේතුවක් නෑ. නන්දයගෙ බොරුව ඒකෙන් එලිවෙනව. තමන්ගෙ පවුලෙ නඩු අයින්කරන්නයි, දුමියව එලියටදාන්නයි විතරයි මිනිහ බලය පාවිච්චි කරේ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඒක පිලිගන්න පුලුවන් කතාවක් නෙවෙයි. රට හදන්න තමන්ට බලය ඕනෙ කියල බලය ගත්තනම්, ඒ බලය පාවිච්චි කරන්න බයවෙන්න හේතුවක් නෑ. නන්දයගෙ බොරුව ඒකෙන් එලිවෙනව. තමන්ගෙ පවුලෙ නඩු අයින්කරන්නයි, දුමියව එලියටදාන්නයි විතරයි මිනිහ බලය පාවිච්චි කරේ.
    ඉතින් ගිහින් ආයෙ නඩු දාන්න...
     
    • Haha
    Reactions: topkollek

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    FB_IMG_1639367107985.jpg
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    The damage done by Viyathmaga is irreparable. Front runners of that destruction are Prof Gunaruwan, Prof Jayasumana, Dr. Nalin silva, Dr. Godahewa , Dr.Padeniya, Dr. Siddika G.Senaratne, and all chairmen appointed by viyathmaga committee, Wimal, Gampila , dilith, and list goes on.
    their achivements
    MCC-US grant of USD800 million for three projects rejected by Prof Gunaruwan Committeed for false grounds. MCC compact was requested by MR in 2007 but did not get approval due to accountability issues during MR. Three projects were digitalizing land registry, road to trinco, and project to ease traffic congession in cololobo and suburbs
    Kelani Veli Railway upgrade scrapped- again culprit Prof Gunaruwan who has no qualificaiton in transport and lied to president and public stting upgraded line wll save only 30 minutes !! whereas project cleary stated time save is more than 2 hrs
    LRT -JAICA project at very concessionary rate again stopped for wrong reasons
    SL sovereign rating decline unprecedented in our history (contribution from viyathmaga /wimal- blame rating agency S&P, Fitch, Moody
    Chemical fertilizer ban(conribution DrPadeniya uttering falsehood and relying on his world's most accepted Encyclopedia Not Britanica but utter false Prini's encyclopedia ??? import of organic fertilizer from unknown firms (China and India) for higher than normal value
    Promoting Dammika Syrup and approval from Rajarata Uni -by prof jayasumana drnalin and wimal and promoting a thing made by helper of mason bas in kurunegala who belive in Kali
    Vaccine fiesco- nor relying on vaccines and lost opportunity to buy AZ at $4 when Sinpharm was bought at $15 when highly corrupt Bangladesh got it $10!!
    Afolotoxin - no afolotoxin standard published for food product by SLSI even after one year from fiasco in import of raw coconut oil.
    LPG- no SLSI for composition and DrSiddika did not know that there was no standard for composition.
    Circular 5/2021 which handed over Other State Forest managment to AGAs !!(this includes much talked all mangroves in SL and more than 50% remaining forest cover) this was justifed by Viyathmaga experts
    Xpress perl fiasco-Ms Darshani Lahadapura/Dr Godahewa uttering jokes about environmental damage and talking nonsense during damages claim
    Diamond Xpress- settlement of the claim for very small sum compared to damage done

    the crimes they committed in just over two years ,are too many to state here. It is far more than any genocide or killings committed by any including LTTE, JVP, or any other armed or unarmed group including govt or para military groups such as PRAA.

    They misled people before election , during election , after election and live on lies and deception.
     
    I think you're GuNP or Ganjajeppek

    අපි පුංචිකාලෙ කියන්නේ
    මම ජනාධිපති වුනොත් මෙහෙම කරනවා අරෙහෙම කරනවා කියල
    අන්න ඒ මයින්ඩ් පොරවල් සෙට් එකක්
    ගන්ජ ජෙප්පො ඔයිට අන්තයි
    ------ Post added on Dec 13, 2021 at 11:31 PM