ශශී නිශාදි වගේ කෙල්ලො...

jennt

Well-known member
  • Sep 23, 2021
    3,182
    4,857
    113
    Abyss
    උන්ට කොහොමද බන් ඒ වගේ බිස්නස් මයින්ඩ් එකක් ආවෙ ?

    මම දන්න තරමින් ලොකුවට කියල ඉගෙනගෙන එහෙම නෑ.

    ඒත් තනියම සෙටප් කරල ස්ට්‍රීම් කරල ගේමක් ගැහුවනෙ.

    මටනම් ඔය වගේ දෙවල් දැන් දැන් තමයි

    ටිකක් අහු වේගෙන එන්නෙ.

    මේ ලගදි අරූජ එක්ක මන් ටික වෙලාවක් කතාකලා. ඒකි ටික්ටොක් එකේ ඉන්න චරිතයට

    වඩා හාත්පසින් වෙනස් ඇත්ත ජීවිතෙදි. අර ටික්ටොක් එකේ ටිකක් වාචාල නෝමල්

    කෙල්ලෙක් වගේනෙ ඉන්නෙ. ඒත් මගෙත් එක්ක කතා කරද්දිනම්

    හෙන ඩීසන්ට් පිට කතාකලේ.

    ඊට පස්සෙ මම ඇහුව ඔයා ඇත්ත ජීවිතේ වැඩිය කියවන්නෙ නෑනෙද ටික්ටොක් එකේ වගේ කියල

    එතකොට කිව්ව ඒ කන්ටෙන්ට් නෙ කියලා.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,182
    4,857
    113
    Abyss
    දැන් api මොකද කරන්න ඕන?
    ඇයි අපි එච්චර creative නැත්තෙ?

    creativity කියන දේ effort එකක් දාල හදාගන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: $onny

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,182
    4,857
    113
    Abyss
    Creativity ma kiyanna ba habayi commitment thamayi.
    උනුත් එක්ක කතා කරද්දි තේරෙනව ටැලන්ට් එකක් තියෙනවා කියලා

    අනුරාධටත් පුළුවන් ලොකු කුක්කු දෙකක් තියෙනවා නම්. 🤷🏻‍♂️
    අර ටික්ටොක් එකේ කෑගහන කොල්ලෙක් ඉන්නෙ. (දිනෙත් වල්පොල )

    පොර එක ප්‍රමොශන් වීඩියො එකකට 150,000 ක් ගන්නව කිව්ව

    @AnuradhaRa බැරි වෙන්නෙ නෑ නැටුවනම්. අශ්නික වගේ

    හරි ඉන්න පුලුවන්
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    Start documenting your life
    Saw some niggas after AL doing vibe coding and documenting their journey
     
    • Like
    Reactions: jennt

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,016
    113
    උන්ට කොහොමද බන් ඒ වගේ බිස්නස් මයින්ඩ් එකක් ආවෙ ?

    මම දන්න තරමින් ලොකුවට කියල ඉගෙනගෙන එහෙම නෑ.

    ඒත් තනියම සෙටප් කරල ස්ට්‍රීම් කරල ගේමක් ගැහුවනෙ.

    මටනම් ඔය වගේ දෙවල් දැන් දැන් තමයි

    ටිකක් අහු වේගෙන එන්නෙ.

    මේ ලගදි අරූජ එක්ක මන් ටික වෙලාවක් කතාකලා. ඒකි ටික්ටොක් එකේ ඉන්න චරිතයට

    වඩා හාත්පසින් වෙනස් ඇත්ත ජීවිතෙදි. අර ටික්ටොක් එකේ ටිකක් වාචාල නෝමල්

    කෙල්ලෙක් වගේනෙ ඉන්නෙ. ඒත් මගෙත් එක්ක කතා කරද්දිනම්

    හෙන ඩීසන්ට් පිට කතාකලේ.

    ඊට පස්සෙ මම ඇහුව ඔයා ඇත්ත ජීවිතේ වැඩිය කියවන්නෙ නෑනෙද ටික්ටොක් එකේ වගේ කියල

    එතකොට කිව්ව ඒ කන්ටෙන්ට් නෙ කියලා.
    උඹටනම් ඕක හිතුනේ නැත්තෙ කෙල්ලෙක් උඹට එහෙම හිතන්න කියපු නැති නිසා වෙන්න ඇති කියලා තමා මම හිතන්නෙ :yes: :yes:

    කතාව දන්නෙ නැති උන්ට: මූ ලඟදි ඇට දෙකත් විකුනලා Iphone එකක් ගත්තා මූට ක්‍රශ් එකක් තියෙන කෙල්ලෙක් මූට "ඔයාගෙ ඔක්කොම හොඳයි, iphone එකක් තිබ්බානම් තවත් හොඳයි" කියලා කියපු නිසා. 🤭🤭
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,182
    4,857
    113
    Abyss
    උඹටනම් ඕක හිතුනේ නැත්තෙ කෙල්ලෙක් උඹට එහෙම හිතන්න කියපු නැති නිසා වෙන්න ඇති කියලා තමා මම හිතන්නෙ :yes: :yes:

    අප්පා උබට අයිපෝන් එකක් ගන්න ඇට දෙකත් විකුනන්න ඕන උනාට මේකෙ ඉන්න ගොඩක් එවුන්ට එහෙම නෑ බන්.

    පැය 24ම මේකෙ ලැගන් ඉන්නෙ නැතුව ටිකක් හොද ජොබ් එකක් හොයාගනින්.

    එතකොට ඇට දෙක විකුන්නන ඕන නෑ.. :lol::lol::lol:
     
    • Haha
    Reactions: AnuradhaRa

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,182
    4,857
    113
    Abyss
    ඔය අඩුකුලේ හුත්තවල් බලන්නෙ නෑ.
    මාත් ඉස්සර එහෙම තමයි හිටියේ. ඒත් දැන් නිකන් කෙස් ස්ටඩි වලට වගේ බලනවා
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,183
    4,584
    113
    පොන්සි ආණ්ඩුව
    ජන්ගියයි බෙසියර් එකයි එළියේ දාගෙන පූසා පොඩ්ඩක් පෙන්නලා නිකන් තියන මුණු පොතේ සිරික්කිය දාන්න ඉගෙන ගන්න ඕනෙද බන්?

    උඹල වගේ මෝඩ සීනි පොන්නයෝ ඉන්නවා නේ ඒවාට ලයික් දාන්න
     
    • Haha
    Reactions: Shamal3001

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,016
    113
    අප්පා උබට අයිපෝන් එකක් ගන්න ඇට දෙකත් විකුනන්න ඕන උනාට මේකෙ ඉන්න ගොඩක් එවුන්ට එහෙම නෑ බන්.

    පැය 24ම මේකෙ ලැගන් ඉන්නෙ නැතුව ටිකක් හොද ජොබ් එකක් හොයාගනින්.

    එතකොට ඇට දෙක විකුන්නන ඕන නෑ.. :lol::lol::lol:

    කිරියට ඇවිත් සතියට එක ගානේ ත්‍රෙඩ් දාගෙන අඬන ලපටි පොන්නයා ඉතින් අපිට උපදෙස් දෙනවනෙ 🤭 🤭 👇 👇

    https://elakiri.com/threads/කෙල්ලෙක්-කිව්වා-මට.2224741/

    https://elakiri.com/threads/ලක්ශ-4ක-ආදායමක්.2228223/

    https://elakiri.com/threads/මනුස්සයෙක්-මෙච්චර-මහන්සි-විය-යුතුද.2227984/

    https://elakiri.com/threads/උබල-කොහොමද-ජොබ්-එක-ආසාවෙන්-කරන්නෙ.2227376/

    https://elakiri.com/threads/jennts-thoughts-episode-1.2224999/

    https://elakiri.com/threads/වාහනයක්-ගන්න-ඕන-මිත්‍රවරුනි.2223758/

    https://elakiri.com/threads/how-to-avoid-comparing-yourself-to-others.2221476/

    https://elakiri.com/threads/කෙල්ලව-මතක්-වෙනව-බන්-😞.2219377/
     
    • Wow
    Reactions: clumsyhulk

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    උන්ට කොහොමද බන් ඒ වගේ බිස්නස් මයින්ඩ් එකක් ආවෙ ?

    මම දන්න තරමින් ලොකුවට කියල ඉගෙනගෙන එහෙම නෑ.

    ඒත් තනියම සෙටප් කරල ස්ට්‍රීම් කරල ගේමක් ගැහුවනෙ.

    මටනම් ඔය වගේ දෙවල් දැන් දැන් තමයි

    ටිකක් අහු වේගෙන එන්නෙ.

    මේ ලගදි අරූජ එක්ක මන් ටික වෙලාවක් කතාකලා. ඒකි ටික්ටොක් එකේ ඉන්න චරිතයට

    වඩා හාත්පසින් වෙනස් ඇත්ත ජීවිතෙදි. අර ටික්ටොක් එකේ ටිකක් වාචාල නෝමල්

    කෙල්ලෙක් වගේනෙ ඉන්නෙ. ඒත් මගෙත් එක්ක කතා කරද්දිනම්

    හෙන ඩීසන්ට් පිට කතාකලේ.

    ඊට පස්සෙ මම ඇහුව ඔයා ඇත්ත ජීවිතේ වැඩිය කියවන්නෙ නෑනෙද ටික්ටොක් එකේ වගේ කියල

    එතකොට කිව්ව ඒ කන්ටෙන්ට් නෙ කියලා.
    1766333935394.png

    Master Mind
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,938
    2,069
    113
    She appears to be the type of person, who is up to date with world wide trends and does not let stereotyping keep her down - truth is simple yet bitter..

    For eg Malala Yousafzai was 15 years old when she was shot in the head by a Taliban gunman on her school bus on October 9, 2012, for her activism for girls' education in Pakistan's Swat Valley - today she's the youngest Nobel prize winner..