ශශී නිශාදි වගේ කෙල්ලො...

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඒකිගේ අයියා තමයි නංගිට කොටට අන්දලා game streaming කෙරෙව්වේ.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Wow, it's never occurred to me that girls have particular thinking. I think she is quite intelligent and uncovered a niche and makes money, so she has creativity and intelligence too.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    ඊට පස්සෙ මම ඇහුව ඔයා ඇත්ත ජීවිතේ වැඩිය කියවන්නෙ නෑනෙද ටික්ටොක් එකේ වගේ කියල

    එතකොට කිව්ව ඒ කන්ටෙන්ට් නෙ කියලා.
    oka itin aluth deyak da bn. okama thama lankawe paara wal wala higanno idan ministers la dakkawa awurudu baara gaanaka tisse karanne :P

    ඇයි අපි එච්චර creative නැත්තෙ?

    creativity කියන දේ effort එකක් දාල හදාගන්න පුලුවන්ද ?
    moko bn creative natte. oya hamoma danna prassidai kiyana utubers la social media influencers la ta wada lankawe godak kello kollo inwa thaniyama gema gahan hodata hamba karan inna. website, youtube, adsense, stock market, crypto, fiver , upwork, etc oya hema ekii nokii ekakama weda karan hodata inna ewun iinnwa. samahara gaming channel ehema tynwa lankwe kiyla hithna wath ba. danneth na. millions gnan subs ehema tyna.. wenasa tiyenne api owa bala bala apita ba ne kiya kiya ekak dekak try karala hari giye nathi wunama ohe scroll kra kra inwa.
    hollywood movies tv series wala vfx idan tawa hena weda karana lankawe ewun innwa.
    ------ Post added on Dec 25, 2025 at 12:26 PM
     
    • Like
    Reactions: Asmodeus

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,282
    26,767
    113
    Kandy
    ලැජ්ජා බය පැත්තක තියලා කරන්න ඕනි උනාම කරන්න ඕනි.අපිට ඔහොම අදහසක් ආවත් අනේ අනිත් අය මොනා හිතයිද මූන පෙන්න්නන්න ලැජ්ජයි කතා කරන්න ලැජ්ජයි ඔය වගෙ දේවල් නිසා පස්ස ගහලා කරන් නෑ