වියත්මග

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අතිගරු ජනදිපතිතුමගේ එක රටක් එක නීතියක් යන දැක්ම යටතේ, 🤩🤩🤩🤩


















    🔺මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු සැසි වාර සඳහා සහභාගිවීමට අභියාචනාධිකරණයෙන් අවසර.


    muX1cn0.png




    මෙම සතුට බෙදාගන්ට ඔබේ බයි මිතුරාව mention කිරීමටද අමතක නොකරන්න 👉👌



    සැවොම ගයමු එකට " රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි අපේ මිනිසා "





    වැඩ කරන
    අපේ විරුවා
    මව් බිමට
    පෙමින් සැමදා
    රට රකින
    කෙනෙක් වේ නම්
    ඒ ඔබයි
    උතුම් මිනිසා



    සුවහසක් ජනයාගේ එකම පැතුම ඉටු කරනට 2/3 දුන් සැමට ඉස්තුතියි !! තුක් 🖕



    Source