වියත් මගට නාමයෝජනා නැද්ද

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    ආ එකත් කට්ටියට නාමයෝජනා දෙන drama එකක්ද ?පහල තියෙන්නේ list එක......

    ඕෂදීලව වගේ වේස ගැනුව දාගත්තු එකේ 12 ක් තියාගෙන ....xxxxx) ?දැන් තියෙන්නේ system change රෝල් කරලා පුකේ ගහගන්න....

    සරත් වීරසේකර - කොළඹ 🌷
    අනුර ප්‍රනාන්දු - කොළඹ 🌷
    නාලක ගොඩහේවා - ගම්පහ 🌷
    නාලක කෝට්ටේගොඩ - මාතලේ 🌷
    චන්න ජයසුමන - අනුරාධපුරය 🌷
    උදයන කිරිඳිගොඩ - මහනුවර 🌷
    පාලිත රාජපක්ෂ - බදුල්ල 🌷
    කීර්ති ශ්‍රී වීරසිංහ - දිගාමඩුල්ල 🌷
    ගාමිණී වලේබොඩ - රත්නපුර 🌷
    උපුල් ගලප්පත්ති - හම්බන්තොට 🌷
    අරුන් තම්බිමුත්තු - මඩකලපුව 🌷
    අනූප පැස්කුවෙල් - කළුතර 🌷

    P .S - මේකෙන් කියන්නේ නෑ සජිය , රනිල , ජෙප්පෝ නට චන්දේ දෙන්න ඕනේ කියල....උන් ඉන්නේ අන්තිම පහත් අඩියක
    ඕෂධී වේසකම් කරේ කාත් එක්කද? සාක්ෂි තියෙනවද? ඇයි බන් මිනිස්සුන්ට අභූත චෝදනා කරන්නෙ? එයාගෙ හම අපිට වඩා වෙනස් තමයි. ඒත් එහෙමයි කියලා කොන් කරන්න ඕන නෑනේ. හෙට වෙනකොට අපිටත් ඔය ලෙඩේම හැදෙන්න පුළුවන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕෂධී වේසකම් කරේ කාත් එක්කද? සාක්ෂි තියෙනවද? ඇයි බන් මිනිස්සුන්ට අභූත චෝදනා කරන්නෙ? එයාගෙ හම අපිට වඩා වෙනස් තමයි. ඒත් එහෙමයි කියලා කොන් කරන්න ඕන නෑනේ. හෙට වෙනකොට අපිටත් ඔය ලෙඩේම හැදෙන්න පුළුවන්.
    :yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නියම වියතුන් ඉන්නේ මාලිමාවේ

    අනිවා, මුන්ගේ පොහොට්ටුවේ ඉන්න නාලක ගොඩහේවා කියන්නේ පට්ටම හොරෙක් :yes::yes:

    සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගත් එහි හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා එළැඹෙන 14 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළ බව පොලිස් මූලස්ථානය කියයි.
    එසේම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙකු වන ධම්මික මංජිර පෙරේරා සහ වෙනත් සංවිධානයක අධ්‍යක්‍ෂකවරයෙකු වන රොනි ඒබ‍්‍රහිම් යන අයද නැවත් 14 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවත් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ඔව් බන් නේ ? මතකද ජෙප්පෝ 2015 වියතුන්ව list එකට දාල චන්දෙ ආවම පුකට පයින් දෙකක් දීල එලෙව්වා...ජෙපි හරක්....:rofl::rofl:
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සරත් වීරසේකර - කොළඹ 🌷

    මේ අලුත් මූනක් නෙවෙයි. අම්පාරෙන් ඉල්ලලා අව කෙනෙක් . මේ පාර අම්පාර එකෙක්වත් චන්දේ දෙන්නේ නෑ මෙයාට. කරපු ඉටිගෙඩියක් නැති නිසා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සරත් වීරසේකර - කොළඹ 🌷

    මේ අලුත් මූනක් නෙවෙයි. අම්පාරෙන් ඉල්ලලා අව කෙනෙක් . මේ පාර අම්පාර එකෙක්වත් චන්දේ දෙන්නේ නෑ මෙයාට. කරපු ඉටිගෙඩියක් නැති නිසා.

    රටට කරපු ටික මදිද..ගොන් කතා නොකිය ඉඳින්.... :angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සරත් වීරසේකර - කොළඹ 🌷

    මේ අලුත් මූනක් නෙවෙයි. අම්පාරෙන් ඉල්ලලා අව කෙනෙක් . මේ පාර අම්පාර එකෙක්වත් චන්දේ දෙන්නේ නෑ මෙයාට. කරපු ඉටිගෙඩියක් නැති නිසා.
    වැසිකිලි පෝච්චි එහෙම නං බෙදල නැතුව ඇති තමා :yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    වැසිකිලි පෝච්චි එහෙම නං බෙදල නැතුව ඇති තමා :yes:

    ගමේ මිනිහට වැසිකිලි පෝච්චී උවමනා නෑ. අම්පාර ඉල්ලනෙ නැත්තේ එලියට බැහැල මිනිස්සු හම්බවෙන්න බැරි නිසා. ඉයේ පෙරේදා මොරටුව පැත්තේ ඇවිත් කන්නාඩි නං බෙදුවා. හැබැයි අලිවංශෙන් වගේ. හිනාවක් බනාවක් නෑ මූන උප්පගෙන ඉඳලා චන්දේ ගන්න බෑ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ගමේ මිනිහට වැසිකිලි පෝච්චී උවමනා නෑ. අම්පාර ඉල්ලනෙ නැත්තේ එලියට බැහැල මිනිස්සු හම්බවෙන්න බැරි නිසා. ඉයේ පෙරේදා මොරටුව පැත්තේ ඇවිත් කන්නාඩි නං බෙදුවා. හැබැයි අලිවංශෙන් වගේ. හිනාවක් බනාවක් නෑ මූන උප්පගෙන ඉඳලා චන්දේ ගන්න බෑ.

    උඹට හරියන්නේ ඕෂදී....සිරියාවන්ත හිනාව අප්පා :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ගමේ මිනිහට වැසිකිලි පෝච්චී උවමනා නෑ. අම්පාර ඉල්ලනෙ නැත්තේ එලියට බැහැල මිනිස්සු හම්බවෙන්න බැරි නිසා. ඉයේ පෙරේදා මොරටුව පැත්තේ ඇවිත් කන්නාඩි නං බෙදුවා. හැබැයි අලිවංශෙන් වගේ. හිනාවක් බනාවක් නෑ මූන උප්පගෙන ඉඳලා චන්දේ ගන්න බෑ.

    උවමනා නැති හැටි බලපන්කො චන්දෙ කාලෙට බඩු බෙදන උන්, හොර පාරෙන් රස්සා දෙන උන් කපටි හිනාව දාන උන් නෙවේද ලක්ෂ ගණන් චන්ද ගන්නේ කියල. ඒවා නොකර ගමේ මිනිස්සුන්ට මූන දෙන්න බෑ තමා උඹ කියන කතාව ඇත්ත