වියදම් වාර්තාව

Audit1

Junior member
  • Aug 21, 2024
    33
    8
    8
    Monthly expenses handle කරන්න ඔයගොල්ල පාවිච්චි කරන හොද android application එකක් කියන්න පුලුවන්ද ?

    daily වියදම් enter කරලා salary එකට උන දේ බලාගන්න මාසේ අන්තිමට.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    වැඩක් නෑ බන්... Manage වෙන්නේ නෑ... Stress වැඩි වෙන එක විතරයි වෙන්නේ... වැඩිපුර හම්බ කරන්න try කරනවා දැන්, වියදම් අඩු කරන්න නොහිතලා
     
    • Like
    Reactions: Asmodeus and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වැඩක් නෑ බන්... Manage වෙන්නේ නෑ... Stress වැඩි වෙන එක විතරයි වෙන්නේ... වැඩිපුර හම්බ කරන්න try කරනවා දැන්, වියදම් අඩු කරන්න නොහිතලා
    අඩෝ ඕක මරු thinking pattern එකක්... Business කරන උන් දියුණු වෙන්නේ ඔහොම හිතන හින්දා...
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,595
    1,002
    113
    Monthly expenses handle කරන්න ඔයගොල්ල පාවිච්චි කරන හොද android application එකක් කියන්න පුලුවන්ද ?

    daily වියදම් enter කරලා salary එකට උන දේ බලාගන්න මාසේ අන්තිමට.
    Man nan pothaka liyanawa machan.
    Mase muladi budget eka hadala salli allocate karanawa. Eta passe daily wiyadan e e category wala enter karanawa