අඩෝ ඕක මරු thinking pattern එකක්... Business කරන උන් දියුණු වෙන්නේ ඔහොම හිතන හින්දා...වැඩක් නෑ බන්... Manage වෙන්නේ නෑ... Stress වැඩි වෙන එක විතරයි වෙන්නේ... වැඩිපුර හම්බ කරන්න try කරනවා දැන්, වියදම් අඩු කරන්න නොහිතලා
Man nan pothaka liyanawa machan.Monthly expenses handle කරන්න ඔයගොල්ල පාවිච්චි කරන හොද android application එකක් කියන්න පුලුවන්ද ?
daily වියදම් enter කරලා salary එකට උන දේ බලාගන්න මාසේ අන්තිමට.