වියදම හරිම සැරයිනේ friends

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕවට වග කියන්න ඕනේ ජෙප්පෝ
    වට කරපන් උන්ගේ මුලස්ථානය එහෙම

    අනේ මහින්ද මාතියා හිටියා නම් ඕම වෙන්නේ නැ නේද?
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඕවට වග කියන්න ඕනේ ජෙප්පෝ
    වට කරපන් උන්ගේ මුලස්ථානය එහෙම

    අනේ මහින්ද මාතියා හිටියා නම් ඕම වෙන්නේ නැ නේද?
    chande lan unama mathak karala awilla lapayata chande deela yanna one hode
     
    • Like
    Reactions: Gizolaa

    Gizolaa

    Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    50ක් පඩි ගත්ත එකාට ඉතුරුවකුත් නෑ. ලක්ෂේ පඩි ගත්ත එකාට ඉතුරුවකුත් නෑ. ලක්ෂ 3 ගත්තු එකාට ඉතුරුවකුත් නෑ.:(
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,653
    8,860
    113
    kandy
    1 st option Migrate
    2 nd option -> Go for off grid Solar system
    -> Buy EV
    -> Use induction cooker
    ->Invest in Gold

    මේ එකක් වත් කරන්න බැරි නම් ඉතින් වැඩිය හිතන්නේ නැතුව ඉන්න .. වෙන කරන්න දෙයක් නැ
     
    • Like
    Reactions: Gizolaa

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,748
    113
    36
    Mirihana
    alis.alberta.ca
    50ක් පඩි ගත්ත එකාට ඉතුරුවකුත් නෑ. ලක්ෂේ පඩි ගත්ත එකාට ඉතුරුවකුත් නෑ. ලක්ෂ 3 ගත්තු එකාට ඉතුරුවකුත් නෑ.:(
    Gota sir ge chithra pata karanna salli keeyak dunnada
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    7CTeMXX.png

    2048 දි ඕවා ඔක්කොම හරි යනවලු...
    යනවලු නෙවෙයි යවනවලු....
     
    • Haha
    • Like
    Reactions: Gizolaa and saja

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    විශ්‍රාම යන දවසට
    හදිසි කරදරක් අසනීපයක් උන් දවසක
    කඹයක් ගනින්
     
    • Sad
    Reactions: Gizolaa