වියපත් දෙමවුපියන්ගේ වියදම සහ ආදායම...

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    machan mata 33 tama mage salary yanne parents lage joint acc ekata
    eyala mage salli gannet na eyalata salli adupaduwakut na
    උබ හීන් සීරුවේ එයාලගේ ජොයින් අක්වුන්ට් එකට කෙලින්න පොටක් පාදගෙන නේද 😊
     
    • Haha
    Reactions: EnIgma001

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    උපරිම ලක්ෂ 15යි දාන්න පුළුවන් පොලිය 15% ක් හම්බෙනව එතකොට 18ක් වගේ එනව මාසෙකට.
    කටුස්සො, පොලිය අන්න අද අඩු කරලා, 15% එක 8% බස්සලා බන්,
    මම කරලා තිබ්බෙත් උබ කියන ක්‍රමේ තමා, දැන් අමතර ගානක් දෙන්න ඕන වෙනම මාස් පතා....
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම නම් අම්මල එක්ක ඉන්න ආසයි, කැමති, ඒත් කොළඹ 😭😭.

    තවම අම්ම අප්පච්චි ගෙ වියදම ඒ අය දරණවා.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    කටුස්සො, පොලිය අන්න අද අඩු කරලා, 15% එක 8% බස්සලා බන්,
    මම කරලා තිබ්බෙත් උබ කියන ක්‍රමේ තමා, දැන් අමතර ගානක් දෙන්න ඕන වෙනම මාස් පතා....

    105846837_277821906617067_3363598274980126617_o.jpg
     
    • Like
    Reactions: BuLaTha

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සො, පොලිය අන්න අද අඩු කරලා, 15% එක 8% බස්සලා බන්,
    මම කරලා තිබ්බෙත් උබ කියන ක්‍රමේ තමා, දැන් අමතර ගානක් දෙන්න ඕන වෙනම මාස් පතා....
    සාමාන්‍ය ඒවගේ නං අඩුකරලා තියෙනව කියල දැක්ක ජ්‍යෙෂ්ඨ පුරවැසි එක ගැන නං දැක්කේ නෑ එහෙම එකක්. අද අඩු කරා නං නිවුස් එකක් එයි නෙ බලමු
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    සාමාන්‍ය ඒවගේ නං අඩුකරලා තියෙනව කියල දැක්ක ජ්‍යෙෂ්ඨ පුරවැසි එක ගැන නං දැක්කේ නෑ එහෙම එකක්. අද අඩු කරා නං නිවුස් එකක් එයි නෙ බලමු
    106020397_3442077875804271_1162323667470030240_n.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    ලංකා රෝහලේ රු. 60,000/- medical checkup එකක් තියෙනවා , ඒවගේ ඒවාට වියදම් කරන්න ලෝභ වෙන්න එපා. Alcohol, traveling, වාහනයට ඊට වඩා වියදම් කරනවා නේ .

    ප්‍රසිද්ධ ඩොකෙක් අන්තිම කාලේ කිව්වලු , ළමයි නිකන් ඩ්‍රියිවර් රස්සාවකට යැව්වා නම් මීට වඩා සැපයි කියලා. අන්තිම කාළේ බලලා නෑ , පුතාලා විදේශවල ලොකු තනතුරුවල. කෝල් ගන්නෙත් නෑළු.මැසේග් දැම්මාම රිප්ලි එක "K " විතරලු.
     
    Last edited:

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    lamay AUSI naki joduwa inne siya maruna ballek na wadak na ban a life
    මම ගොඩක් වෙලාවට මගේ යාලුවන්ගේ අම්මල තාත්තල බලන්න යනවා බන්. උන් එන්නේ අවුරුද්දට සහයයි දෙකයි. පව් කියල හිතෙනවා මට.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම ගොඩක් වෙලාවට මගේ යාලුවන්ගේ අම්මල තාත්තල බලන්න යනවා බන්. උන් එන්නේ අවුරුද්දට සහයයි දෙකයි. පව් කියල හිතෙනවා මට.

    ow ban ehema wadak na me inna tika kaleta
    rat race ban
    show off tamay godak yanne

    apita jiwath wenna maha dewal ona na
    balapan corona awa welawe ballo wage gewal walata wela hitiye hodata
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    මම ගොඩක් වෙලාවට මගේ යාලුවන්ගේ අම්මල තාත්තල බලන්න යනවා බන්. උන් එන්නේ අවුරුද්දට සහයයි දෙකයි. පව් කියල හිතෙනවා මට.

    ඔව් අත්දැකීමෙන් එහෙම ඒවා දැකලා තියෙනවා. සමහරු කොළඹ රස්සාවකට ආවහම රට ගියා කියලා හිතන් ඉන්නේ.
     
    • Like
    Reactions: JuZe_BaNda

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    තරුණ කාලෙ තේරුම් ගන්න ඕනෙ නාකි වෙනවා කියලා. ඒකට සූදානම් නොවුනම බැරි කාලෙ දරුවන්ට අතපාන්න සිද්දවෙනවා. දැන් කියන්න එපා දරුවොන්ට වියදම් කරපු නිසා එහෙම වුනා කියලා.

    බැඳලා දරුවෙක් හදන්න ප්ලෑන් එකක් නැතුව දරුවො හදලා ලයිෆ් එක හිරවුනා කියලා දරුවො පලිනෑ. කවුරුවත් බලකරන්නෑ උඹලා බැඳලා දරුවො හදන්නම ඕන කියලා.

    දරුවොත් දැනගන්න ඕන දෙමව්පියොන්ට බැරිකාලෙ තමන්ට පුලුවන් යුතුකම් ඉෂ්ඨ කරන්න. ඒ වගේම දෙමව්පියොන්ට වැරදිච්චතැන තමන්ට නොවරදින තැනට වැඩකරගන්නත්. නැත්තං උන්ටත් වෙන්නේ කවදහරි උන්ගෙ දරුවොන්ටත් අතපාන්න.
    ලංකාවේ ඉන්දියාවේ වගේ රටවල් වල දෙමව්පියෝ සහ දරුවෝ කියන කාණ්ඩ දෙකම එකිනෙකාගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා.උදාහරණ විදියට ,

    1. දරුවෝ බලාපොරොත්තු වෙනවා දෙමව්පියෝ දේපල අනිවා ලියලා දෙන්න ඕනේ කියලා
    2.දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා දරුවෝ අනිවා සලකයි කියලා
    3.දරුවෝ බලාපොරොත්තු වෙනවා දෙමව්පියෝ තමුන්ගේ ළමයිනුත් බලාගනියි කියලා
    4.දරුවෝ හිතනවා දෙමව්පියෝ තමුන්ව හැදුවනම් යුතුකම් වගකීම් අකුරටම කරන්න ඕනේ කියලා .ඒකේ අනික් පැත්තත් එහෙමයි .

    හැබැයි ගොඩක් දියුණු රටවල ඔය උඩ කියන තත්වය ගොඩක් අඩුයි.මිනිස්සු අවුරුදු 40 විතර වෙනකොට විශ්‍රාම ගියාම මොනවද කරන්නේ කියලා හිතනවා.ඒ අය ළමයින්ට ඇඹරි ඇඹරි ඉන්නේ නෑ.ළමයිනුත් අම්මා තාත්තගේ දේ බලාගෙන රණ්ඩු වෙන්නේ නෑ.
    ලංකාවේ මිනිස්සුත් ප්‍රාණ බුක්තිය තියාගෙන දේපල ලියන්නේ ළමයි විශ්වාස නැති නිසා.