මචන්ලා මම මේ සමාජයේ දැකපු දෙයක් සහ හිතුන දෙයක් අහන්නේ... උඹලටත් දෙමව්පියන් ඇතිනේ.. සමහරක් අයගේ විශ්රාම ඇති.. සමහරක් අය තවම වැඩ ඇති...
කවදක හරි එයලා අවුරුදු 50-60 විශ්රාම වයසට ආවාම එයාලගේ ආදායම කොහොමද සපුර ගන්නේ? එයාලගේ බෙහෙත් හේත් සහ එදිනෙදා ගෙදර දොරේ වියදම්... ඒ වියදම් එක්ක ලැබෙන ආදායම ඇතිද?
රජයේ සේවකයෙක් නම් විශ්රාම වැටුප තියෙනවා.. ඒක ප්රමාණවත් ඇති.සමහර අය ළමයින් වෙනුවෙන් ඒ පඩියෙනුත් ලොන් දාලා තියෙනවා.. ලෝන් එක කැපුනම පඩිය සොච්චමයි...
තමන් ගොඩ නගා ගත්ත මොනවා හරි ස්ථිර ආදායම් මාර්ගයක් තියෙනවා නම් ප්රශ්නයක් නෑ..
දරුවන් විදියට දෙමවුපියන්ට යුතුකම් ඉටු කරන්න ඕනේ.. ඔයාලා දෙමවුපියන් වෙනුවෙන් වියදම් කරනවද මාස් පතා? සමහර දරුවන් බැන්දට පස්සේ වෙනම ඉන්න කැමතී..මහගෙදරින් අයින් උනාට පස්සේ ඒ පැත්ත පලාතේ එන්නේ නැති අයත් ඉන්නවා.. පවතින ආර්ථික රටාව එක්ක වියදම් අඩු කරගන්න ගොඩක් අය බලන්නේ...
උඹලගේ අදහස් කොටාගෙන යමු බලන්න...