වියලි කලාපෙ උන් හැමදාම දුකින්...

DinuraPradeep

Active member
  • Jun 9, 2025
    63
    116
    33
    මෝඩ වේස ගුරුවරුන්ගෙ වැරදි මේව
    අපෙ කාලෙත් කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලුවෙලා අහු උනොත් ඒක මරන දඩුවම දෙන්න තරම් වරදක්. ප්‍රධාන රැස්වීමෙදි වේසි කියල බනිනව ඉස්කෝලෙ මහ එකා. සමහරවිට ඕකෙ කපල් පොටෝ/ වැල ඒම තියෙන්නත් ඇති. ඕව ඕපන් කරල අම්ම තාත්තට පෙන්නල හෙන ආතල් එකක් ගන්නව විනයකමිටුවෙ පොන්න ගුරුවරු.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මෝඩ වේස ගුරුවරුන්ගෙ වැරදි මේව
    අපෙ කාලෙත් කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලුවෙලා අහු උනොත් ඒක මරන දඩුවම දෙන්න තරම් වරදක්. ප්‍රධාන රැස්වීමෙදි වේසි කියල බනිනව ඉස්කෝලෙ මහ එකා. සමහරවිට ඕකෙ කපල් පොටෝ/ වැල ඒම තියෙන්නත් ඇති. ඕව ඕපන් කරල අම්ම තාත්තට පෙන්නල හෙන ආතල් එකක් ගන්නව විනයකමිටුවෙ පොන්න ගුරුවරු.

    ගුරුවරු නෑ යකෝ දැන්.
    රැකියා විරහිත සංවර්ධන නිලධාරීන්ට තමයි ගුරු පත්වීම් දෙන්නේ.
    උන් හෙන සමාජ වෛරයෙක්, ඇරියස් එකක් තියාගෙන වැඩට එන්නේ.
    ළමයි ප්‍රයිවට් දාපං.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,520
    13,208
    113
    🌎
    මෝඩ වේස ගුරුවරුන්ගෙ වැරදි මේව
    අපෙ කාලෙත් කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලුවෙලා අහු උනොත් ඒක මරන දඩුවම දෙන්න තරම් වරදක්. ප්‍රධාන රැස්වීමෙදි වේසි කියල බනිනව ඉස්කෝලෙ මහ එකා. සමහරවිට ඕකෙ කපල් පොටෝ/ වැල ඒම තියෙන්නත් ඇති. ඕව ඕපන් කරල අම්ම තාත්තට පෙන්නල හෙන ආතල් එකක් ගන්නව විනයකමිටුවෙ පොන්න ගුරුවරු.
    Confused What The GIF
     
    • Like
    Reactions: lilman

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ගුරුවරු නෑ යකෝ දැන්.
    රැකියා විරහිත සංවර්ධන නිලධාරීන්ට තමයි ගුරු පත්වීම් දෙන්නේ.
    උන් හෙන සමාජ වෛරයෙක්, ඇරියස් එකක් තියාගෙන වැඩට එන්නේ.
    ළමයි ප්‍රයිවට් දාපං.
    apo issarath kisi wenasak naha upadhika thibbata wadak naha
    vidhyapeeta kiyala guruwarunta thiyena wenama eka thanikara manisika pisso hadana thanak
    e gobba joint eke sathiyakata parak gedara yanna denne naha , kellonge nam ammalata awith balanna puluwan sathi ganakta parak.,

    ehema gobba joint walin lankawe guru waru wenna puhunu karanne , honda unuth out wenne pisso wela lamayi ge jeewitha winsa karana,

    ප්‍රයිවට් hari than walata danna,

    prasiddha unata wadak naha , samahara lankawe price wadima than wala bullies thiyenaawa american level ekatama ,
    mokata dammath lamaya gana awadhanen inna,
    case ekak awama laamaya monawa unath ohoma wada nokarana ganata athama wishawasaya hadala thiyana eka thamayi ona.

    lankawe gov school wala wath naha ,

    මෝඩ වේස ගුරුවරුන්ගෙ වැරදි මේව
    අපෙ කාලෙත් කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලුවෙලා අහු උනොත් ඒක මරන දඩුවම දෙන්න තරම් වරදක්. ප්‍රධාන රැස්වීමෙදි වේසි කියල බනිනව ඉස්කෝලෙ මහ එකා. සමහරවිට ඕකෙ කපල් පොටෝ/ වැල ඒම තියෙන්නත් ඇති. ඕව ඕපන් කරල අම්ම තාත්තට පෙන්නල හෙන ආතල් එකක් ගන්නව විනයකමිටුවෙ පොන්න ගුරුවරු.
    ayi porn cd ahu unama issara karanne police aran yanawa kiyala baya karala , lamayawa school eken ayin kara ganna kiyanawa demapiyonta,
    nodanna asanara demapiyo lawyer kenek gen wath ahanne nathuwa lamayawa ayin kara gannawa,
    iita passe ponna pina athulu un kiynaawa , api aruwa school eken remove kara kiyala (ehema pinata remove karanna baha) aththata wela thiyenna demapiyo ayin kara ganna eka, lamayage namata police record watenawata , lawyer kenek nathi demapiyo.
    ------ Post added on Jun 11, 2025 at 5:43 PM
     
    • Like
    Reactions: lilman

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,647
    21,240
    113
    Panadura
    ගුරුවරු නෑ යකෝ දැන්.
    රැකියා විරහිත සංවර්ධන නිලධාරීන්ට තමයි ගුරු පත්වීම් දෙන්නේ.
    උන් හෙන සමාජ වෛරයෙක්, ඇරියස් එකක් තියාගෙන වැඩට එන්නේ.
    ළමයි ප්‍රයිවට් දාපං.
    ඔව් ඒ කතාව ඇත්ත
    තව එකක් ඉස්සර තමා ගුරුවරු හිටියේ දැන් ඉන්නේ ගුරුහොරු
     
    • Like
    Reactions: lilman and kinkon

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    10 වසරේ ලමයෙක් නේ. තොත්ත බබ්බු නෙමෙයි. අඩුකුලේ අඩු ආදායම් ලාබී උන් ලමයි හදන එක තමයි වරද. ෆෝන් එක නෙමෙයි. :rolleyes2:. අනේ නොදකින් වියලි කලාපේ ගන්කබරයෝ, ෆෝන් එකට බනින්නේ. ඒකි ෆෝන් එක අරන් ගිහින් වෙන සිම් එකක් දාලා කොල්ලෙක් ටෝක් කලාලු. යකෝ හරි හුකන්නක් නේ. පරවියෙක් අතේ පනිවිඩ යැව්වා නම් පරවියා වැරදි. ලියුමක් යැව්වා නම් තැපැල් කාරයා වැරදි. ටහිකෙන ලොජික් මෙව්වා 😂 🤌
     
    • Like
    Reactions: kinkon and lilman

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අපිට හෙන ආතල් ලමා කාලයක් තිබ්බ නේ බම්? 🤗

    මම උනත් හැම වෙලේම කල්පනා කරනවා දැන් ඉන්න උන්ට වගේ පහසුකම් තිබ්බේ නැති උනාට අපේ ළමා කාලය අපිට නැති උනේ නෑ නේද කියලා.... ඒ අතින් අපි වාසනාවන්තයි
     
    • Like
    Reactions: Cypress and lilman

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    මේ රටට හෙනේ උනේ ඩයලොග් එකයි මොබිටෙල් එකයි හද්ද වන්නියේ අඩුකුලේ බල්ලන්ට 4G දීපු එක. මුලු රටම මුස්සල වෙලා හෙන වැදුනා
     
    • Like
    Reactions: Cypress and lilman