වියලි සමට ප්‍රතිකාර?

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    වියලි සමට ප්‍රතිකාර?

    වියලි සමකට මොනවද හොඳ ප්‍රතිකාර? තාවකාලික ප්‍රතිකර්ම නැතුව, දීර්ඝ කාලීන වශයෙන් පවතින ප්‍රතිකර්ම මොනවද?
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83



    komarika gahan


    hamadaama naapan
    vathura godak beepan

    watura bonna

    බම්ප් මචං..;)



    Extra Virgin Olive oil will help. Honey too:)

    හොඳට වතුර බීපන්.

    බොහොම ස්තුතියි ප්‍රතිචාර වලට! :)
     

    Similar threads