වියානා ඇලේ සිද්ධිය මිනීමැරුමක් වෙන්න බැරිද?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,671
    113
    :unsure:..මටනම් හිතෙන්නේ මැරි කරන්න කරදර කරන නිසා කොල්ලා ඒ කෙල්ලව තල්ලු කරලා වගේ..ඌ මූණ හංගගන්නවා වැඩියි..ඕකා ට දෙකක් දුන්නනම් ඇත්ත එළියට ගන්න පුළුවන්...

     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,860
    2,786
    113
    @Bitter Truth කියල නම දාගෙන උබ කෙලින්නෙම පච නේද?:rolleyes: අර serendib kiwi උන් ඩිවෝස් වෙලා කියලා දාර පචයක් කෙලියේ :lol::lol::lol::lol:
     
    Last edited:
    • Haha
    Reactions: Bulathaa

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,470
    7,241
    113
    මට නම් මිනී මැරුමක් කියලා හිතෙන්නෙ නෑ. මෝඩකමට ඕවට බහින නිසා තමයි ඔහොම වෙන්නේ.
     
    • Like
    Reactions: tharakaf