මචන් ලා මට obitrec ekak ගන්ඩ ඔනේ.
දැන් කියන්ඩ එපා ඔයිට වඩා පාරේ අවිදින එක හොදඉ කියලා.මන් එකත් කරනවා.එත් හැමදාම එක කරන්ඩ බැ මචන්ලා.විශේශයේන් මගේ wife ට. පොඩි එකාට තාම මාස 4ඉ.
ඉතින් මන් මෙකක් ගන්ඩ හිතුව. පාරේ අවිදිමයි වෙල නැති උනම ගෙදර ඉදන් වියායම් කරන්ඩත් පුලුවන්නේ.
මෙක පවිච්ච් කරන අය ඉන්නවානම් ටිකක් ගුන අගුන කියන්ඩකො....විශේශයේ ගැහනු අයට අවුලක් නැහැ නේ?