වියෝස්‌-කාරෙක-ගැන

Impala67

Member
Jan 5, 2014
119
10
0
වියෝස්‌-කාරෙක-ගැන

මෙතන කවුද ඉන්නේ ටොයෝටා VIOS‌ කාර් එක පාවිච්චි කරන අය? ඒ වාහනේ කොහොමද? බේසික් කාර් එකක් තමයි. ඒත් ඉතිං ලක්ෂ 25 ට අඩුවෙන් ගන්න තියෙන කාර් එකක් නේ.

පොඩ්ඩක් වියෝස්‌ තියෙන කට්ටිය අදහස් දාමුද? පෙට්‍රල් කොහොමද, ගැටළු මොනාද,එන්ජින් එක කොහොමද වගේ එව්වා.

දැන් නං මගේ ලග තියෙන්නේ විට්ස් එකක් සහ ඇක්සියෝ එකක්.
ඇක්සියෝ එක දීලා VIOS එකක් ගන්න බැලුවේ. මොකද අතටත් ගානක් එනවා.

අනික ඇක්සියෝ එකේ ඩ්‍රයිවින් කරන්න ඉඩ මදි මට. විට්ස් එකේ නං ඩ්‍රයිවර් සීට් එකේ හොදට ඉඩ තියෙනවා. VIOS එකේ කොහොමද?ඉඩ ඇතිද?
 
Last edited:

Ela Madda

Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    apo wedak na bn carina ekak hari 110 ekak hari ganin aluth ekak ganna onnam Nissan N16 wage palayan thel kranawanm madi habe

    Note:- mna car eka gaththath 1300CC engine ekanm ganna epa load ghagena AC dagena Nuwara yanawa kiyanne anathai adinnna
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    apo wedak na bn carina ekak hari 110 ekak hari ganin aluth ekak ganna onnam Nissan N16 wage palayan thel kranawanm madi habe

    Note:- mna car eka gaththath 1300CC engine ekanm ganna epa load ghagena AC dagena Nuwara yanawa kiyanne anathai adinnna

    ඉතිං මචං, 110 කාර් එකට කෘතීම මාර්කට් එකක් නේ තියෙන්නෙත්. ඒ තියෙන්නෙත් හද්ද පරණ වාහන. එකයි මම බැලුවේ VIOS එකකට යන්න. දැන් නං තියෙන්නේ විට්ස් එකක් සහ ඇක්සියෝ එකක්.
    ඇක්සියෝ එක දීලා VIOS එකක් ගන්න බැලුවේ. මොකද අතටත් ගානක් එනවා.

    අනික ඇක්සියෝ එකේ ඩ්‍රයිවින් කරන්න ඉඩ මදි මට. විට්ස් එකේ නං ඩ්‍රයිවර් සීට් එකේ හොදට ඉඩ තියෙනවා
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    1500 cc eka nam awulak ne.
    api gawa okak tiyenawa, dan aragena habai awurudu 5k witara wat ati mama hitanne.
    fuel consumption ela para.
    toyota corolla wage car ekak ekka baluwama same comfort wage.
    kisima awulak naha car eke mcn. ape gawa tiyenne 2004 manufactured ekak mama. awulak na car eka. Kawru monawa kiwwat mcn elama car ekak oka. very economical.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512

    ubata pissuda ban?axio drive karanna ida madi nan vios eke ubata kakul deka uda dagena tama inna wenne...
     
    එල එල මචං. ඔකේ ගානේ හැටියට වටිනවා නේද ? නුවරඑළි එහෙම යනකොට හොදට අදිනවද මචං වාහනේ?
     
    ආ එහෙමද? මම තාම VIOS එකක් ඩ්‍රයිව් කරලා නෑ. රිප්ලයි එකට ස්තුතියි මචං.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba comfort eka nan balanne Nissan n17 wage ekak ganin patta comfortable...vios eka hoda car ekak...but leg space anthimai..and pitipasse oluwa wadinawa widuruwe.....patta cheap dashboard...but reliable car,good fuel consumption and fine look.....
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ubata pissuda ban?axio drive karanna ida madi nan vios eke ubata kakul deka uda dagena tama inna wenne...

    ube usa kiyada ? mama 5,10 - 5,11 wage. bara 75 - 80 Kgs wage. full atal eke yanna puluwan, seat eka poddak pitipassata karanna witarai tiyenne.

    එල එල මචං. ඔකේ ගානේ හැටියට වටිනවා නේද ? නුවරඑළි එහෙම යනකොට හොදට අදිනවද මචං වාහනේ?

    ow mcn niyameta adinawa one tanaka. 1300 CC eka nam danne na. api gawa tiyenne 1500 CC ekak. one kandak gemak natuwa adinawa.
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    uba comfort eka nan balanne Nissan n17 wage ekak ganin patta comfortable...vios eka hoda car ekak...but leg space anthimai..and pitipasse oluwa wadinawa widuruwe.....patta cheap dashboard...but reliable car,good fuel consumption and fine look.....

    මචං, FB 14 ට වඩා N16 එකේ තියෙන ෆිචර්ස් මොනාද? මම ඉස්සර පාවිච්චි කලා FB14 යක්. ඒක නං හොද වාහනේ. පරණ හින්දා දුන්නේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම මේ ලගදි දැක්කා බන්, ඇක්සියො එකෙත් හයිබ්‍රිඩ් එකක්.. මම සේල් වලත් බැලුවා ඒත් හම්බ උනේ නැ, මට මේ කාර් එක සෙට් උනේ නුවරදි, මාලිගාව ඉස්සරහා.. කවුරුහරි දන්නවද ඒක ගැන. ඇක්සියො එකේ හයිබ්‍රිඩ් එක ගැන..
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    ube usa kiyada ? mama 5,10 - 5,11 wage. bara 75 - 80 Kgs wage. full atal eke yanna puluwan, seat eka poddak pitipassata karanna witarai tiyenne.

    ow mcn niyameta adinawa one tanaka. 1300 CC eka nam danne na. api gawa tiyenne 1500 CC ekak. one kandak gemak natuwa adinawa.

    උස නං අඩි 6 ක් වගේ තමයි. බර නං 110 යි. එකයි අවුල. ඇක්සියෝ එකේ ඉඩ මදි. කකුල් වදිනවා ස්ටියරිං වීල් එකේ. දුර යනකොට හෙන අවුල්. ඒ අතින් විට්ස් එක නං හොදටම හොදයි.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උස නං අඩි 6 ක් වගේ තමයි. බර නං 110 යි. එකයි අවුල. ඇක්සියෝ එකේ ඉඩ මදි. කකුල් වදිනවා ස්ටියරිං වීල් එකේ. දුර යනකොට හෙන අවුල්. ඒ අතින් විට්ස් එක නං හොදටම හොදයි.

    ube bara 110 Kg ? palayan ban boru nokiya :lol:
    mama hitanne uba usa kettu dial ekak wenna ati. adi 6k usa kiyanne mata wada agalak dekak witara ne, eka awulak naha. uba vios ekaka waadi wela balapan mulinma. mata nam awulak naha.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචං, FB 14 ට වඩා N16 එකේ තියෙන ෆිචර්ස් මොනාද? මම ඉස්සර පාවිච්චි කලා FB14 යක්. ඒක නං හොද වාහනේ. පරණ හින්දා දුන්නේ.
    N16 එක නම් ගන්න එපා බන් ලෙඩ ගොඩක්.. අත්දැකීමෙන් කියන්නේ අපො මට නම් එපාම උනා
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    ube bara 110 Kg ? palayan ban boru nokiya :lol:
    mama hitanne uba usa kettu dial ekak wenna ati. adi 6k usa kiyanne mata wada agalak dekak witara ne, eka awulak naha. uba vios ekaka waadi wela balapan mulinma. mata nam awulak naha.

    සිරාවට. යකෝ 110 තමයි බර.
    ස්තුතියි මචං රිප්ලයි එකට.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ube usa kiyada ? mama 5,10 - 5,11 wage. bara 75 - 80 Kgs wage. full atal eke yanna puluwan, seat eka poddak pitipassata karanna witarai tiyenne.

    ow mcn niyameta adinawa one tanaka. 1300 CC eka nam danne na. api gawa tiyenne 1500 CC ekak. one kandak gemak natuwa adinawa.

    man kivve axio and anith cars ekka compare karaddi mchn...pitpassta karama pitipasse melo idak ne....acceleration nan superb..matanan kakula relax madi
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    N16 එක නම් ගන්න එපා බන් ලෙඩ ගොඩක්.. අත්දැකීමෙන් කියන්නේ අපො මට නම් එපාම උනා

    මම ලගදි එළකිරි එකෙත් දැක්කා ඔය වගේ කතාවක්.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මචං, FB 14 ට වඩා N16 එකේ තියෙන ෆිචර්ස් මොනාද? මම ඉස්සර පාවිච්චි කලා FB14 යක්. ඒක නං හොද වාහනේ. පරණ හින්දා දුන්නේ.

    N16 nan cha mchn sensor leda N17 eka hodai...