වියෝස්‌-කාරෙක-ගැන

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    සිරාවට. යකෝ 110 තමයි බර.
    ස්තුතියි මචං රිප්ලයි එකට.

    ube bara 110 Kg nam mcn ubata vios eka hari yanne na. mata pudumai uba vitz ekaka yanne kohomada kiyalat. vios ekakata nagala balapan mulinma. comfortable nam ganin. uba hena jol badekda ? :P
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    උස නං අඩි 6 ක් වගේ තමයි. බර නං 110 යි. එකයි අවුල. ඇක්සියෝ එකේ ඉඩ මදි. කකුල් වදිනවා ස්ටියරිං වීල් එකේ. දුර යනකොට හෙන අවුල්. ඒ අතින් විට්ස් එක නං හොදටම හොදයි.

    wenna bene ban ube steering wheel adjust karala beluwe nedda....lankawe dial ekakta kohomath madi wenna be....
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    man kivve axio and anith cars ekka compare karaddi mchn...pitpassta karama pitipasse melo idak ne....acceleration nan superb..matanan kakula relax madi

    ඒ කියන්නේ මචං, ඩ්‍රයිවින් සීට් එක පුළුවන් තරං පිටිපස්සට කරලා තමයි මම වාහන ඩ්‍රයිව් කරන්නේ. එතකොට මචං VIOS එකේ එහෙම කලොත් පිටිපස්සේ යන එවුන්ට ඉඩ නැද්ද?
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0

    wenna bene ban ube steering wheel adjust karala beluwe nedda....lankawe dial ekakta kohomath madi wenna be....

    බැලුවා බං. ඒත් මට ඒක ඇල්ලුවේ නෑ. සීට් එක හොදටම පිටිපස්සට කරලා ඩ්‍රයිව් කරන්නේ. ඒත් කකුල් දෙක දිගාරින්න බැහැ. ඉඩ මදි.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඒ කියන්නේ මචං, ඩ්‍රයිවින් සීට් එක පුළුවන් තරං පිටිපස්සට කරලා තමයි මම වාහන ඩ්‍රයිව් කරන්නේ. එතකොට මචං VIOS එකේ එහෙම කලොත් පිටිපස්සේ යන එවුන්ට ඉඩ නැද්ද?

    mchn uba vios ekakta negala balanna mokada eka eka ayata wenas feel eka....matanan hodatama madi pitipasse ida..mage oluwa wadinna onna menna widuruwe man 5.10 wage...fabric seats nan awualk nethi wei but leather seats ekka nan godak compact feeling ekak enawa...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    බැලුවා බං. ඒත් මට ඒක ඇල්ලුවේ නෑ. සීට් එක හොදටම පිටිපස්සට කරලා ඩ්‍රයිව් කරන්නේ. ඒත් කකුල් දෙක දිගාරින්න බැහැ. ඉඩ මදි.

    oya mchn leg space awulak newe car eke floor design eka slope eka wediy oka vios eketh ohomamai...kakula danhisin digaarinna beri feeling ekak ne enne?e design eke heti....toyota 121 eke oya awula ne...nissan wala kohomath slope ekak ne...ubata hariyanne e wage vehicles tama
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    oya mchn leg space awulak newe car eke floor design eka slope eka wediy oka vios eketh ohomamai...kakula danhisin digaarinna beri feeling ekak ne enne?e design eke heti....toyota 121 eke oya awula ne...nissan wala kohomath slope ekak ne...ubata hariyanne e wage vehicles tama

    හරි මචං. බොහොම ස්තුතියි රිප්ලයි කරලා දන්න දෙයක් කියලා දුන්නට. බොහොම ස්තුතියි මිත්‍රයා.:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙතන කවුද ඉන්නේ ටොයෝටා VIOS‌ කාර් එක පාවිච්චි කරන අය? ඒ වාහනේ කොහොමද? බේසික් කාර් එකක් තමයි. ඒත් ඉතිං ලක්ෂ 25 ට අඩුවෙන් ගන්න තියෙන කාර් එකක් නේ.

    පොඩ්ඩක් වියෝස්‌ තියෙන කට්ටිය අදහස් දාමුද? පෙට්‍රල් කොහොමද, ගැටළු මොනාද,එන්ජින් එක කොහොමද වගේ එව්වා.

    දැන් නං මගේ ලග තියෙන්නේ විට්ස් එකක් සහ ඇක්සියෝ එකක්.
    ඇක්සියෝ එක දීලා VIOS එකක් ගන්න බැලුවේ. මොකද අතටත් ගානක් එනවා.

    අනික ඇක්සියෝ එකේ ඩ්‍රයිවින් කරන්න ඉඩ මදි මට. විට්ස් එකේ නං ඩ්‍රයිවර් සීට් එකේ හොදට ඉඩ තියෙනවා. VIOS එකේ කොහොමද?ඉඩ ඇතිද?

    ඉතිං මචං, 110 කාර් එකට කෘතීම මාර්කට් එකක් නේ තියෙන්නෙත්. ඒ තියෙන්නෙත් හද්ද පරණ වාහන. එකයි මම බැලුවේ VIOS එකකට යන්න. දැන් නං තියෙන්නේ විට්ස් එකක් සහ ඇක්සියෝ එකක්.
    ඇක්සියෝ එක දීලා VIOS එකක් ගන්න බැලුවේ. මොකද අතටත් ගානක් එනවා.

    අනික ඇක්සියෝ එකේ ඩ්‍රයිවින් කරන්න ඉඩ මදි මට. විට්ස් එකේ නං ඩ්‍රයිවර් සීට් එකේ හොදට ඉඩ තියෙනවා

    ඇක්සියෝ කියන්නේ පට්ට කාර් එකක්, වියොස් එක ඒක අහලකින් වත් තියන්න බෑ. ඇලියොන් එකට ප්‍රෙමියෝ එකට කැම්රි විතරයි වියොස් එක සෙකන්ඩ් (ලංකාවේ තියෙන ජපන් කාර් වලින් හොදේ )

    මචන් මම වියොස් එක ගන 100 පාරක් විතර දාලා ඇති. ඒ නිසා මම සිංග්ලිශ් වලින් ඉතුරු ටික කොටන්නම්

    vios eke grade dekak enawa S E kiyala. vios eka basic car ekak, seat set eka ehemath echchara comfortable na, 121 ekei okei enne ekama vvti 1500cc engine eka. vios eke suspension tikan leda denna balanawa. ekanam gataluwak na. vios eka thailand. eth hoda car eka. dash board eka thama melo rahakata naththe. anikwanam awlak na machan. kohoma unath milata watina car eka. thel karanawa suuuuu gala
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ කියන්නේ මචං, ඩ්‍රයිවින් සීට් එක පුළුවන් තරං පිටිපස්සට කරලා තමයි මම වාහන ඩ්‍රයිව් කරන්නේ. එතකොට මචං VIOS එකේ එහෙම කලොත් පිටිපස්සේ යන එවුන්ට ඉඩ නැද්ද?

    ida na neme machan. pitipasse seat eke ekekta yanna wennema na:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම මේ ලගදි දැක්කා බන්, ඇක්සියො එකෙත් හයිබ්‍රිඩ් එකක්.. මම සේල් වලත් බැලුවා ඒත් හම්බ උනේ නැ, මට මේ කාර් එක සෙට් උනේ නුවරදි, මාලිගාව ඉස්සරහා.. කවුරුහරි දන්නවද ඒක ගැන. ඇක්සියො එකේ හයිබ්‍රිඩ් එක ගැන..

    chathu D oka gana kiyala thibba
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උස නං අඩි 6 ක් වගේ තමයි. බර නං 110 යි. එකයි අවුල. ඇක්සියෝ එකේ ඉඩ මදි. කකුල් වදිනවා ස්ටියරිං වීල් එකේ. දුර යනකොට හෙන අවුල්. ඒ අතින් විට්ස් එක නං හොදටම හොදයි.

    කොහෙද බන් axio එකේ ඉඩ මදි. මමත් හෙන සයිස් බුවෙක්. මේ බලපන්කෝ axio එකේ ඉඩ. මේ සීට් එක පස්සටම කරන්නේ නැතුව ගත්තේ. දනිස්ස ලොවෙත් වදින්නේ නෑ බන්

    6jfux1.jpg

    මෙන්න මෙතනින් ස්ටීරින් වීල් එක උස්සපන්කෝ. මටනම් ඇක්ශියෝ එක second වෙන්නේ ප්‍රෙමියෝ ඇලියොන් කැම්රි වලට විතරයි

    23ijd60.jpg
     
    Last edited:

    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    රත්තරං;16124493 said:
    ඇක්සියෝ කියන්නේ පට්ට කාර් එකක්, වියොස් එක ඒක අහලකින් වත් තියන්න බෑ. ඇලියොන් එකට ප්‍රෙමියෝ එකට කැම්රි විතරයි වියොස් එක සෙකන්ඩ් (ලංකාවේ තියෙන ජපන් කාර් වලින් හොදේ )

    මචන් මම වියොස් එක ගන 100 පාරක් විතර දාලා ඇති. ඒ නිසා මම සිංග්ලිශ් වලින් ඉතුරු ටික කොටන්නම්

    vios eke grade dekak enawa S E kiyala. vios eka basic car ekak, seat set eka ehemath echchara comfortable na, 121 ekei okei enne ekama vvti 1500cc engine eka. vios eke suspension tikan leda denna balanawa. ekanam gataluwak na. vios eka thailand. eth hoda car eka. dash board eka thama melo rahakata naththe. anikwanam awlak na machan. kohoma unath milata watina car eka. thel karanawa suuuuu gala

    බොහොම ස්තුතියි මචං,රිප්ලයි එකක් දාලා දන්න දෙයක් කියලා දුන්නට. මාත් හිතනවා වියොස් එක ගන්න මුදලට නං හොදටම වටිනවා කියලා.
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    රත්තරං;16124509 said:

    කොහෙද බන් වියොස් එකේ ඉඩ මදි. මමත් හෙන සයිස් බුවෙක්. මේ බලපන්කෝ axio එකේ ඉඩ. මේ සීට් එක පස්සටම කරන්නේ නැතුව ගත්තේ. දනිස්ස ලොවෙත් වදින්නේ නෑ බන්

    මෙන්න මෙතනින් ස්ටීරින් වීල් එක උස්සපන්කෝ. මටනම් ඇක්ශියෝ එක second වෙන්නේ ප්‍රෙමියෝ ඇලියොන් කැම්රි වලට විතරයි

    ඇක්සියෝ එකේ වාඩි උනාම නිකං කකුල් දෙකත් නමාගෙන වගේනේ ඉන්න වෙන්නේ. අනික නිකං එකේ සීට් එකේ වාඩි උනාම බෝගම්බර හිරේ දැම්මා වගේ,කුඩු වෙලා වගේ ඉන්නේ කියලා මහ මුසල හැගීමක් මට එනවා.එකයි මට තියෙන අවුල. දැන් හැබැයි කට්ටිය කියන විදියට වියොස් එකෙත් ඒ වගේම තමයි.
    තව ටිකක් කල්පනා කරලා බලන්න ඕනි එහෙනම්.
    බොහොම ස්තුතියි,මිත්‍රයා රිප්ලයි කලට.
     
    Last edited:

    nuwa_sl

    Member
    Jun 13, 2011
    69
    2
    0
    මෙතන කවුද ඉන්නේ ටොයෝටා VIOS‌ කාර් එක පාවිච්චි කරන අය? ඒ වාහනේ කොහොමද? බේසික් කාර් එකක් තමයි. ඒත් ඉතිං ලක්ෂ 25 ට අඩුවෙන් ගන්න තියෙන කාර් එකක් නේ.

    පොඩ්ඩක් වියෝස්‌ තියෙන කට්ටිය අදහස් දාමුද? පෙට්‍රල් කොහොමද, ගැටළු මොනාද,එන්ජින් එක කොහොමද වගේ එව්වා.

    දැන් නං මගේ ලග තියෙන්නේ විට්ස් එකක් සහ ඇක්සියෝ එකක්.
    ඇක්සියෝ එක දීලා VIOS එකක් ගන්න බැලුවේ. මොකද අතටත් ගානක් එනවා.

    අනික ඇක්සියෝ එකේ ඩ්‍රයිවින් කරන්න ඉඩ මදි මට. විට්ස් එකේ නං ඩ්‍රයිවර් සීට් එකේ හොදට ඉඩ තියෙනවා. VIOS එකේ කොහොමද?ඉඩ ඇතිද?

    machan 121 ekakata palayan. hodata sapce thiyenawa. don't go for 110.
     
    nuwa_sl

    Member
    Jun 13, 2011
    69
    2
    0
    121 එකේ පෙට්‍රල් එහෙම කොහොමද මචං?

    machan uba danne nedda 121 kiyanne petrol hodatama karana car ekak.

    15/16 wage karanawa outstation.

    anika machan market eka adu wenneth ne. it is best value for money.

    i think it is the best machan. uba poddak market eke 121 eka balapan.
    i am talking my exp with 121. :D
     
    Last edited: