වියෝස්‌-කාරෙක-ගැන

Impala67

Member
Jan 5, 2014
119
10
0
machan uba danne nedda 121 kiyanne petrol hodatama karana car ekak.

15/16 wage karanawa outstation.

anika machan market eka adu wenneth ne. it is best value for money.

i think it is the best machan. uba poddak market eke 121 eka balapan.
i am talking my exp with 121. :D

එල මචං. මම හොයලා බලන්නම්. ස්තුතියි මචං රිප්ලයි එකට.
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇක්සියෝ එකේ වාඩි උනාම නිකං කකුල් දෙකත් නමාගෙන වගේනේ ඉන්න වෙන්නේ. අනික නිකං එකේ සීට් එකේ වාඩි උනාම බෝගම්බර හිරේ දැම්මා වගේ,කුඩු වෙලා වගේ ඉන්නේ කියලා මහ මුසල හැගීමක් මට එනවා.එකයි මට තියෙන අවුල. දැන් හැබැයි කට්ටිය කියන විදියට වියොස් එකෙත් ඒ වගේම තමයි.
    තව ටිකක් කල්පනා කරලා බලන්න ඕනි එහෙනම්.
    බොහොම ස්තුතියි,මිත්‍රයා රිප්ලයි කලට.

    මචන් උබට ඇක්ශියෝ එකේ නැති දෙයක් වියොස් එකෙන් නම් ලබාගන්න බෑ, ඔච්චරම ඉඩ ඕනේනම් ඇලියොන් 240යක් ගනින්. 27 ඉදන් දැන් තියෙනවා, 260 -38 ඉදන් දැන් තියෙනවා

    එහෙම නැත්නම් BMW 320D හෝ බෙන්ස් C200 තමා මචන්. ඒවා ඉතින් අලි බලනවා වගේ මේන්ටේන්
     
    Last edited:

    ranjana disasekara

    Well-known member
  • රත්තරං;16125452 said:
    මචන් උබට ඇක්ශියෝ එකේ නැති දෙයක් වියොස් එකෙන් නම් ලබාගන්න බෑ, ඔච්චරම ඉඩ ඕනේනම් ඇලියොන් 240යක් ගනින්. 27 ඉදන් දැන් තියෙනවා, 260 -38 ඉදන් දැන් තියෙනවා

    එහෙම නැත්නම් BMW 320D හෝ බෙන්ස් C200 තමා මචන්. ඒවා ඉතින් අලි බලනවා වගේ මේන්ටේන්

    ee unaata raththaranee ewaye tiyena sepai reliability ekai japanese market ekee hoyaaganna amarui needa ban..
    coz m using a e 38 (now 13 years old)
    100000 Km's on ODDO taama engine ekata athakwath tiyala nee..
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    ee unaata raththaranee ewaye tiyena sepai reliability ekai japanese market ekee hoyaaganna amarui needa ban..
    coz m using a e 38 (now 13 years old)
    100000 Km's on ODDO taama engine ekata athakwath tiyala nee..

    mmm. අත තියල නෑතිඋනාට,,, අඩු, මිටි පාරවල් එහෙම ඈති සෑහෙන්න.. පොඩ්ඩක් රින්ගල බලපන්.. පොර talks දෙන්නෙ නෑතුව.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ee unaata raththaranee ewaye tiyena sepai reliability ekai japanese market ekee hoyaaganna amarui needa ban..
    coz m using a e 38 (now 13 years old)
    100000 Km's on ODDO taama engine ekata athakwath tiyala nee..

    reliability nan japanese taram hoda ne ban....100000km is nothing for an engine...200000km pennata passe wage tama engine transmission leda enne....ita passe tamai ubata bmw epa wenne repair karanna giyama cost eka....
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    සාමාන්‍යයෙන් විටිස්‌ කාර් එකක් එන්ජින් එකක් කොච්චර වගේ දුවන්න පුලුවන්ද? ලොකු රෙපෙයාර් කරන්නේ නැතිව. ගානට සර්ව්ස් එහෙම කරලා. කිලෝ මීටර ලක්ෂ එක හමාරක් වත් දුවන්න පුලුවන්ද?
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    රත්තරං;16125452 said:
    මචන් උබට ඇක්ශියෝ එකේ නැති දෙයක් වියොස් එකෙන් නම් ලබාගන්න බෑ, ඔච්චරම ඉඩ ඕනේනම් ඇලියොන් 240යක් ගනින්. 27 ඉදන් දැන් තියෙනවා, 260 -38 ඉදන් දැන් තියෙනවා

    එහෙම නැත්නම් BMW 320D හෝ බෙන්ස් C200 තමා මචන්. ඒවා ඉතින් අලි බලනවා වගේ මේන්ටේන්

    වහනෙකට ගොඩක් ලොකු ගානක් වියදම් කරන්න විදියක් නෑ බං. බලමුකෝ. විට්ස් එක නං මම හෙන කැමති වාහනේ. ඒක ඉතිං ලග දුවන්න නං හොදයි. ලෝන්ග් ට්‍රිප් යන්න එච්චර හරි නෑ කියලා මට හිතෙන්නේ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    සාමාන්‍යයෙන් විටිස්‌ කාර් එකක් එන්ජින් එකක් කොච්චර වගේ දුවන්න පුලුවන්ද? ලොකු රෙපෙයාර් කරන්නේ නැතිව. ගානට සර්ව්ස් එහෙම කරලා. කිලෝ මීටර ලක්ෂ එක හමාරක් වත් දුවන්න පුලුවන්ද?

    new engines walata 200000miles(300000km) wage duwanna puluwan mchn ledak nethuwa before a overhaul..
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    Are you sure you are not doing anything wrong with steering and seat position in the Axio? My father has an Axio and I have not noticed any leg room space lacking there.
    I have a Civic FD3 - Civic has more space but I never really even noticed the Axio is lacking even after using both. Maybe you need to tilt up the steering a bit? I am 5 85" tall by the way.
    Getting a VIOS after selling an Axio sounds like a downgrade.
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0

    ube bara 110 Kg nam mcn ubata vios eka hari yanne na. mata pudumai uba vitz ekaka yanne kohomada kiyalat. vios ekakata nagala balapan mulinma. comfortable nam ganin. uba hena jol badekda ? :P

    නෑ නෑ. බඩා මාමා කෙනෙක් නෙමයි. උස හින්දා මහත තිබුනට ගානක් නෑ.
    විට්ස් එකේ යනකොට මට නං අවුලක් නෑ.හැබැයි යාලුවෝ නං ගොඩ දෙනෙක් කියලා තියෙනවා විට්ස් එක හරි යන්නේ නෑ කියලා මට. වෙන ඉතිං කැමති වාහනයක් නැති හින්දා පාවිච්චි කරනවා.