වියෝස්‌-කාරෙක-ගැන

Impala67

Member
Jan 5, 2014
119
10
0
Are you sure you are not doing anything wrong with steering and seat position in the Axio? My father has an Axio and I have not noticed any leg room space lacking there.
I have a Civic FD3 - Civic has more space but I never really even noticed the Axio is lacking even after using both. Maybe you need to tilt up the steering a bit? I am 5 85" tall by the way.
Getting a VIOS after selling an Axio sounds like a downgrade.

මොකුත් වෙනසක් කලේ නෑ මචං. මම තව යාලුවෝ දෙතුන් දෙනෙක්ගේ ඇක්සියෝත් ඩ්‍රයිව් කරලා බැලුවා. ඒවත් එහෙම තමයි.
 

Impala67

Member
Jan 5, 2014
119
10
0
try a Honda Civic FD or lancer Ex they have more leg room than toyota axio 141.

ඔව්ව දිනපතා ඔෆිස් යන්න එහෙම හොදද මචං? පෙට්‍රල් එහෙම කොහොමද දන්නෑ?
 

Impala67

Member
Jan 5, 2014
119
10
0
vios eka nam fatta ban habai 1.5 ekak ganin nattan denna amaarui..
mama paawichchi karala nam nee..
(i only use euro mades)
car eka hondai kiyala apee office ekee paawichchi karana ekek kiwwa..

ලොකු ලොකු වාහන ගන්න විදියක් නෑ බං. බලමුකෝ. ස්තුතියි මචං රිප්ලයි එකට.
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ee unaata raththaranee ewaye tiyena sepai reliability ekai japanese market ekee hoyaaganna amarui needa ban..
    coz m using a e 38 (now 13 years old)
    100000 Km's on ODDO taama engine ekata athakwath tiyala nee..

    depaththak thiyenawa machan

    aluth pita kokath hodai

    parana unama complicate wadi ewa leda denawa. eka sarala engineering theory ekak
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සාමාන්‍යයෙන් විටිස්‌ කාර් එකක් එන්ජින් එකක් කොච්චර වගේ දුවන්න පුලුවන්ද? ලොකු රෙපෙයාර් කරන්නේ නැතිව. ගානට සර්ව්ස් එහෙම කරලා. කිලෝ මීටර ලක්ෂ එක හමාරක් වත් දුවන්න පුලුවන්ද?


    මිනිහෙක් වගේ පැද්දොත් ලක්ශ 3ක් 4ක් ගේමක් නෑ
     

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    ඔව්ව දිනපතා ඔෆිස් යන්න එහෙම හොදද මචං? පෙට්‍රල් එහෙම කොහොමද දන්නෑ?

    Civic FD1 - City 6-10kmpl 1600cc, 1800cc engines
    Civic FD2 (TypeR) - Not sure. 2000cc Engine with 230hp so might not be the best fuel saver.
    Civic FD3 (Hybrid) - 10-14Kmpl City , 14-18kmpl outstation. I use this to travel to work and Kandy-Colombo. 1300cc engine.
    Civic FD4 - Not sure, heard its 8-10kmpl city. 1600cc engine
     

    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    රත්තරං;16126229 said:
    මිනිහෙක් වගේ පැද්දොත් ලක්ශ 3ක් 4ක් ගේමක් නෑ

    එහෙනං අවුලක් නෑ. මම උපරිම යන්නේ 80 ට විතරයි. සාමාන්යෙන් යන්නේ 60 ට. ඉසර වගේ දැන් වේගෙන් යන්න හිතෙන්නේ නෑ.
     

    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    Civic FD1 - City 6-10kmpl 1600cc, 1800cc engines
    Civic FD2 (TypeR) - Not sure. 2000cc Engine with 230hp so might not be the best fuel saver.
    Civic FD3 (Hybrid) - 10-14Kmpl City , 14-18kmpl outstation. I use this to travel to work and Kandy-Colombo. 1300cc engine.
    Civic FD4 - Not sure, heard its 8-10kmpl city. 1600cc engine

    Ok. එල මචං. thank you.
     

    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    මචං,රත්තරං
    උබට ෆොටෝස් වගයක් PM කාලා පොඩ්ඩක් බලපන්කො.
     

    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    රත්තරං;16127063 said:

    බලපන්කො මේක දිහා. පත්තරේ තිබ්බේ,මම මේ VIOS ගැන හොය හොයා ඉන්නකොට දැක්කේ.

    07012014046.jpg