වියෝ ගීයක් ...

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    වියෝ ගීයක් ...

    දෑසක ලියැවුනු
    මාහැඟි සෙනෙහස
    ඈතක පාවී
    මැකී ගිහින් ....

    නෙතු අග දිලිහෙන
    කඳුලක උණුහුම
    හිත ලඟ තනියට
    තියා ගිහින් .....

    පෙම් කළ තරමට
    වාවනු බැරි හිත
    තාමත් වැළපේ
    ලසෝ දුකින් .....

    මගෙන් මිඳුනු ලොව
    සුවෙන් හිඳී නම්
    සැනහී ඉන්නම්
    වියෝගයෙන් ....
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි අක්කෙ....:D
    පුදුමයි කවුරුවත් මේක දැකපු නැති එක...:rolleyes::rolleyes::dull:
    ඔයාගෙ හැකියාව නම් නියමයි..... !:yes:
    11.gif
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි අක්කෙ....:D
    පුදුමයි කවුරුවත් මේක දැකපු නැති එක...:rolleyes::rolleyes::dull:
    ඔයාගෙ හැකියාව නම් නියමයි..... !:yes:
    11.gif

    sthuthiyi oyata .....:):):)