වියෝ වී වසරයි..

Jan 24, 2010
108
17
0
නුබේ නමින් ලිවු ආදර කවි ගී
....තාමත් ඇත හදවත ගැඹුරේ...
එ කවි ගී දෑසම හඬවයි
...නුඹ මා ළඟ නැති මේ මොහොතේ...
වසරක් ගෙවුනත් මා හැරදා ගොස්
...මෙතුවක් කල් කවුරුද හැඬුවේ...
i_love_you_comment_35.jpg

කරුණා කර කමෙන්ටුවක් දාන්නට අමතක කරන්නට ..එපා..
.දුක තුනී කර ගන්නට එළකිරිය හොඳ තැනක්.

 
  • Like
Reactions: cspmaxx

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
විරහව ෙම් ෙලා්ෙක කාටත් උරුමයි. හිත හදාෙගන ජීවිතයට මුහුන ෙදන්න. ඒක තමයි කරන්න ඔන. ඔබට ජය!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
විරහවේ උපරිමය...දුක තුනී කරගන්න ලියන එක තමයි නිතර කල යුත්තේ..

ඉතා සාර්ථකව පද පෙල අපට දැනෙන්න හසුරුවා තිබෙනවා...

දිගටම ලියන්න ..ඔබට ජය...
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අවුරුදු දෙක තුනක් ගියත් දුක නම් දැනේවි හිතට හැමදාම නේද...

    ලස්සන නිර්මාණයක් සහෝ.දිගටම පද ගලපමු.
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    දුක තුනී කර ගන්න
    තව පුළුවන් නම් කවි ලියන්න
    මගෙන් සුබ පැතුම් ඔබට
    ජයෙන් ජයම වෙවා ඔබට
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ජීවිතය කියන්නේ දුකක් කියල නිකන්යැ කිව්වේ , දුක තුනී කරගන්න , ඒ දුක බෙදාගන්න , එන්න ... ඔබට ජය
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    වියෝව ...........!!!!
    හහ් හා උපන්දිනේ වගේ මතක හිටින දවසක්නෙ..
    ලියපන් මචන් දිගටම උඹ...:yes:
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මූසල, පාලු වෙලාවට තනිකම දැනෙනවා වෙන්න පුළුවන්. ඒක නවත්වන්න බැහැ. එය නිර්මාණයකට ගොනු කිරීම අපූරැයි...
     

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    viyowa , virahawa ,aadaraya, me kiyana ewyen duka ati wenawanam mokata love karanawada? metana tiyenne loobhya saha aashawa neweida? oya taram hitanna deyak naha .tika dawasakin tawa bus ekak evi. nagapan machan ekata.
     

    amaltaranga

    Member
    May 1, 2008
    1,174
    4
    0
    machan mage papuwath mokkda uanna kawiyta,matah oya dukamii bann 7 years efeair eka ewra wela ada daws 20 bannn.mama dannwa oya wedanwaa,,gana ganna eppa machoo meka tami jeeewethae kiyanne ...diwaya tamai mehma karnnee hemadeyakma hodta una kiyla hitha hada gnaa..wardiinne nehaa machnnn..uba kohoma harii sucsus menehk wenna tyr karnaa..
     
    Jan 24, 2010
    108
    17
    0
    viyowa , virahawa ,aadaraya, me kiyana ewyen duka ati wenawanam mokata love karanawada? metana tiyenne loobhya saha aashawa neweida? oya taram hitanna deyak naha .tika dawasakin tawa bus ekak evi. nagapan machan ekata.

    කව්ද බං දන්නෙ ඒ බස් එකත් මගදි කැඩෙන එකක්ද කියල...