විරහව_රසවිඳිමු....

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Avasanawata rosa malak parawe -
    Namal Udugama


    mage naganiyak lesin sitha mathu...
    awasara dennan api hitha hadagamu...
    :(:(
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ලඳුනේ
     

    alchemist

    Member
    Sep 19, 2016
    11
    12
    3
    45
    Kohe-Ho-Numba-Karunarathna-Divulgane.jpg
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    පළවෙනි crush එකද luv එක ද මන්ද.කොහොම හරි මට වඩා වැඩිමල්. ඒකි ළඟදිම බඳියි.මට ඒකි මතක් වෙනකොට මේ සිංදුව තමයි මතක් වෙන්නේ.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    කපුගේ

    උන්මාද සිතුවම්,.....
    නින්ද නැති රැයේ...

    දවසක් පැල නැති හේනේ.... ( අම්මා ගැන)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    Wirahawa kohomada futhala rasa widinne...oya,wage moda adahas thiyana un inne S.Asia wala witharai
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    She's gone :yes:






    She had left me a note hanging on my door
    She say she couldn't take it, she couldn't take any more
    The pressure around me just couldn't see
    She felt like a prisoner who needs to be free
    Fools have tried, yeah - wisemen have failed
    Oh, listen to me, honey, life could never be another jail
    Still we know now, we'll never see smoke without fire
    And everyone you see has a heart desire
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මේ නගරය මා ඔබ මුන ගැසුනු නගරයයී....
    මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයී.....By mervin perera
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    White Panther

    Active member
  • Jul 19, 2018
    283
    191
    43
    ‘‘තරුමල් යායම පොඩි කර අහස් දියේ ...............’’
    - ගුණදාස කපුගේ මහත්තයගෙ
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මා සිහින ලොවක තනි වෙලා සිත ගොලු විලා
    ඔහු අතගෙන ඇ යනවා මා තනි කරලා......

    බාල වියේ අකුරට ගිය හැටි සිහිවෙනවා
    බෝවිටිය ගන් වාරේ මට සිහිවෙනවා
    දෑස පුර කදුළු මැදින් ඔබ රුව දුටුවා
    සෙනෙහයක් ඔබ වෙනුවෙන් මා සිත බැදුනා

    බාල ළමෝ උදසනින් අකුරට යනවා
    එදා අපිත් පියමන් කල හැටි සිහිවෙනවා
    දෑස පුරා කදුලුමදින් ඔබ රුව දුටුවා
    සෙනෙහයක් ඔබ වෙනුවෙන් මා සිත බැදුනා

    ශර්ලි වෛයිජයන්ත
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මේ අනන්ත රාත්‍රියේ
    සඳේ නුඹ කොහේ
    තාරුකා කියන්නකෝ
    නිදන්නෙ ඈ කොහේ
    අඳුරේ ගිලී නොපෙනී ගියේ
    සුසුමයිලු මා ඇගේ
    යුග නෙත් මගේ කඳුළින් තෙමී
    තනිවේද මා අනේ

    ජීවිතේට මං කියූ තාරකාවියේ
    දැන් ඉතින් නුඹත් ගියා
    කලුවරයි අනේ

    අම්බරේහි සඳ නොවී එළිය දුන් ලියේ
    දැන් ඉතින් නුඹත් ගියා
    කලුවරයි අනේ


    දමිත් අසංක
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මේ අනන්ත රාත්‍රියේ
    සඳේ නුඹ කොහේ
    තාරුකා කියන්නකෝ
    නිදන්නෙ ඈ කොහේ
    අඳුරේ ගිලී නොපෙනී ගියේ
    සුසුමයිලු මා ඇගේ
    යුග නෙත් මගේ කඳුළින් තෙමී
    තනිවේද මා අනේ

    ජීවිතේට මං කියූ තාරකාවියේ
    දැන් ඉතින් නුඹත් ගියා
    කලුවරයි අනේ

    අම්බරේහි සඳ නොවී එළිය දුන් ලියේ
    දැන් ඉතින් නුඹත් ගියා
    කලුවරයි අනේ


    දමිත් අසංක

    :love::love: