විරහව_රසවිඳිමු....

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    විරහව_රසවිඳිමු....

    .......::|විරහව රසවිඳිමු|::....​
    sad-love-story.jpg

    :love:හැමෝම තම තමන් කැමති විරහ ගීතය ගැන කියල යමුද?.......:love:​
     
    Last edited:
    • Like
    Reactions: Nu1Dnk

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ක්‍රිෂාන්ත එරන්දක මහත්මයාගේ "සැදෑ අඳුරේ වලා තීරේ"කියන ගීතයට ගොඩක් කැමතියි....:yes:​
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,221
    793
    113
    maxresdefault.jpg

    නොදැනීම අවසන් උනා
    ලියූ කවි පොත නුඹේ සෙනෙහේ නාමයෙන්
    නොදැනීම අවසන් උනා
    තැනූ මන්දිර සිහින සිතුවම් අඳුරු කුටියක සිර උනා

    කවුළු හැරදා තැබූවත් නුඹෙ සුවඳ තාමත් දැනෙනවා
    දෑස පියවී නොනිඳනා නෙතු කඳුළු උණුහුම විඳිනවා

    ඉරි තැලී ගිය කවි පොතේ කවි අදත් හෙමිහිට කියනවා
    ආදරය නැති රුවන් මැදුරේ මහා තනියක් දැනෙනවා

    නොදැනීම අවසන් උනා
    ලියූ කවි පොත නුඹේ සෙනෙහේ නාමයෙන්
    නොදැනීම අවසන් උනා
    තැනූ මන්දිර සිහින සිතුවම් අඳුරු කුටියක සිර උනා
    ​
    :(:(:(​
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    නොදැනීම අවසන් උනා
    ලියූ කවි පොත නුඹේ සෙනෙහේ නාමයෙන්
    නොදැනීම අවසන් උනා
    තැනූ මන්දිර සිහින සිතුවම් අඳුරු කුටියක සිර උනා

    කවුළු හැරදා තැබූවත් නුඹෙ සුවඳ තාමත් දැනෙනවා
    දෑස පියවී නොනිඳනා නෙතු කඳුළු උණුහුම විඳිනවා

    ඉරි තැලී ගිය කවි පොතේ කවි අදත් හෙමිහිට කියනවා
    ආදරය නැති රුවන් මැදුරේ මහා තනියක් දැනෙනවා

    නොදැනීම අවසන් උනා
    ලියූ කවි පොත නුඹේ සෙනෙහේ නාමයෙන්
    නොදැනීම අවසන් උනා
    තැනූ මන්දිර සිහින සිතුවම් අඳුරු කුටියක සිර උනා
    ​
    :(:(:(​

    :love::love:​
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,891
    2,929
    113
    රජරට
    වික්ටර් රත්නායක මහත්තයගෙ,
    ‘‘තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් ................’’
    :(
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,089
    113
    Kadawatha


    1. කඳුලින් නිමාවූ - එඩ්වඩ් ජයකොඩි
    2. එපා තවත් ඔබ - වසන්තා තිලකාංගනී
    3. පෙරදින මා වෙත - මර්සිලින් පතිරණ
    4. මගේ හදවත - කුමාරසිරි පතිරණ
    5. අයදින්නේ නෑ - සතිශ් පෙරේරා
    6. සමාව ඉතිරිව - ශර්ලි වෛජයන්ත
    7. සුභාශිනී ඔබ - පුන්සිරි සොයිසා
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,262
    1,225
    113
    මේකෙ
    මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ..
    ඔහු සමඟින් ඔබ මන්දහාසේ යන ගමනේ..
    මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා...

    වාසනාවන් අහිමි පෙම්වතියේ..
    නිමල පෙම් වේදනාවෙන්..
    නිහඬ වූ වේදනාවෙන්..
    අහිංසක මා හෙලන සුසුම්
    ඔබට පවනක් වේවා...

    මගේ කඳුලින් නිමා වූ...

    පාළුකුටියේ මා අරාජිත වී
    නිදා නොනිදා හිදින රෑ..
    සිහිනයෙන් හෝ පෙනේවා..
    ඔබේ සෙනෙහේ නිවුනු පහන්..
    නොනිමි පහනක් වීලා..

    මගේ කඳුලින් නිමා වූ...

    ගායනය : එඩ්වඩ් ජයකොඩි
    පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ☔
    ආලයේ ගාතා. කසුන් කලහාර වර්ෂන් එක අහපන්. නන්දා මාලිනිය ඒක හරියට ගන්නෙ නෑ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    :rofl::D:yes::yes:
    Just drinking silent in a dark room imagining how to kill her new boyfriend

    K5dZoIZ.png
    ....මේ මත්පැන් නෙවෙයි ආයිබෝං , මත් පැන් බෝතලයක දාපු පිරිත්පැන්​