විරාත්_කෝලි_හඬා_වැටේ

raveenrdk

Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    මැවිලා පේනවා.:rofl:..මොනා වුණත් පන පිහිටුවලා ලියලා තියේ... :yes::Drep added..

    Patta ban. Liyapu ekata niyama talent ekak thiyenne. TFS!! ubata rep


    Atthama kiyanavanam , Malingai, Rangai , nathiva enna kiyanna , oya team ekata ape village eke ---SAMMURRDHI CRICKET TEAM ----ekath ekka match ekak gahanna. Sure ekatama paradha karanava.

    Pattai Machan +


    supiri machoo ,,

    patta kathawa, hyyo salli ithin :P

    පට්ට යකොව් ...සුපිරියට ලියල තියෙනවා .....


    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලොල් සහගතයි කවුද යකෝ ලිව්වේ
    පුළුවන් නම් ඕක නිවාඩු පාඩුවේ උන්ටත් තේරෙන භාෂාවකින් දාපන්
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    දොර ඇරගෙන කාමරේ ඇතුලට එන්න ආව තිසරයා කෝලි කාමරේ ඉන්නවා දැකලා අඩියට දෙකට වාෂ්ප වුණා..කෝලි අඩියට දෙකට දොර ලඟට දුවලා ගියා..
    “අඩෝ..අඩෝ තිසරයා..දුවන්න එපා මරනවා..මෙහෙ වරෙන්“

    උඹ ඊයෙත් ගේට්ටුව ගාවදි මාව දැකලා කොකා කෝලා කරත්තෙට මුවා වෙලා මාරු වුණා..අදත් උඹ මාව ඉන්නවා දැකලා මාරු වෙන්න නේද හැදුවේ..ඇයි තොපි මට මෙහෙම කරන්නේ“


    සිරාවටම හිනා ගියා මචන්..නියමෙට ලියල තියෙනවා :yes::yes: ..රෙප්
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    එල යකොව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්......මම රේප් දෙන්න දන්නේ නෑ...ඒ හින්දා දෙන්නේ නෑ...(දෙන විදිය කිව්වොත් දෙන්නන්)
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Niyamai ban... Oka ape team eke unta penna ganna thibba nam maru.. :P
    Tweet ekak widihatawath daama nam hari.. :rofl: