විරුද්ධවාදීන් දඩයම ඇරඹෙයි, සැපද දැන්??

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඊලඟට ජයම්පති වික්‍රමරත්න, සී වැලිඅමුණ සහ උපුල් ජයසූරිය යන ජනාධිපති නීතිඥවරුන්ගේ ජනාධිපති නීතිඥ බව අහෝසි කර නීතිවේදීන් බිය ගැන්වීම ඇරඹෙනු ඇත. ශැපද පුතා වෙනස??
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකක්ද දඩයම ? මනුස්සයෙක්ව හප්පලා පල ගියාම, ඒක වහන්න ඇමති බලතල පාවිච්චි කරලා CCTV මැකුවහම, ඒ වරදවල් වලට අත් අඩංගුවට ගත්තම කොහොමද බුරුවො දඩයමක් වෙන්නේ....

    අනික උඹල නේ කියා කියා ගියේ පොලිසිය ස්වාදීන කලේ අපි කියල..........ස්වාදීන පොලිසියනුයි අධිකරණයෙනුයි දැන් වැඩ වෙන්නේ....
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    80332648_2514490878807112_3650267789765115904_o.png
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යහපාලන බබාලට ඌයිය වෙලා තියෙන්නේ ඇයි? එයාල ගෙනාපු සුවාදීන පොලිස් කොමිසම, සුවාදීන අධිකරණ තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ.​