විරුවන් නැති තැන...
විරුවන් නැති තැන සිදුවන්නේ මෙය නොවේද?
විරුවන් නැති තැන සිදුවන්නේ මෙය නොවේද?


අද ඉන්න හුගක් උන් බොරු කාඩ්බෝඩ් වීරයෝ පස්සේ දුවනවා තමන්ගේ රටේ අදටත් ජීවමානව ඉන්න වීරයෝ අමතක කරලා .අපිට යුද්දේ කාලේදී නිතරම මතක් වුන වීරයෝ අද උන්නද මලාද කියල හොයන්න කෙනෙක් නැහැ 
මරුසිරා;17058847 said:සහතික ඇත්ත සහෝ .අද බොරු පොෂ් වෙන්න අපේ වීරයෝ හෙලාදකින සහ උපහාසයට ලක්කරන තත්වයට අපි වැටිලා .අද ඉන්න හුගක් උන් බොරු කාඩ්බෝඩ් වීරයෝ පස්සේ දුවනවා තමන්ගේ රටේ අදටත් ජීවමානව ඉන්න වීරයෝ අමතක කරලා .අපිට යුද්දේ කාලේදී නිතරම මතක් වුන වීරයෝ අද උන්නද මලාද කියල හොයන්න කෙනෙක් නැහැ
මේවට අපි හැමෝම වගකියන්න ඕනේ .අපේ අතීතය ගැන අද ගොඩක් දෙනෙක් දන්නේ නැහැ .අවුරුදු 300 තරම් සුළු අතීතයක් තියෙන රටවල් වල දේවල් දන්නවා එත් අපේ රටේ හිටපු රජකෙනෙක් ගැන හරි වීරයෙක් ගැන හරි ඇහුවොත් දන්නේ නැහැ
රේප් +5 ...මේවගේ දේවල් දිගටම දාපන්![]()
අනිවා යාළුවා මේ ටිකේ වැඩ වැඩියි ඒ උනාට මේක බැලුවම හිතුන දාන්නම ඕනි කියල.මේවගේ දේවල් දිගටම දාපන්
TFS bro.....
Rep+++
bump
bump
නැකැත් රාල;17059122 said:පට්ට 4+
ස්තූතියි

siraa machn
athha kathawa
පණුවා;17060808 said:bohoma agei




තෑන්ක්ස් බොක්ක. සල්ලි නන් දෙන්න නෑ ඉතින් මේ දෙන සප් එකටහුම් හුම්