විරුවන් නැති තැන...

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සහතික ඇත්ත සහෝ .අද බොරු පොෂ් වෙන්න අපේ වීරයෝ හෙලාදකින සහ උපහාසයට ලක්කරන තත්වයට අපි වැටිලා .:sorry::sorry::dull: අද ඉන්න හුගක් උන් බොරු කාඩ්බෝඩ් වීරයෝ පස්සේ දුවනවා තමන්ගේ රටේ අදටත් ජීවමානව ඉන්න වීරයෝ අමතක කරලා .අපිට යුද්දේ කාලේදී නිතරම මතක් වුන වීරයෝ අද උන්නද මලාද කියල හොයන්න කෙනෙක් නැහැ :sorry:

    මේවට අපි හැමෝම වගකියන්න ඕනේ .අපේ අතීතය ගැන අද ගොඩක් දෙනෙක් දන්නේ නැහැ .අවුරුදු 300 තරම් සුළු අතීතයක් තියෙන රටවල් වල දේවල් දන්නවා එත් අපේ රටේ හිටපු රජකෙනෙක් ගැන හරි වීරයෙක් ගැන හරි ඇහුවොත් දන්නේ නැහැ

    රේප් +5 ...මේවගේ දේවල් දිගටම දාප
    න්
    11.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    මරුසිරා;17058847 said:
    සහතික ඇත්ත සහෝ .අද බොරු පොෂ් වෙන්න අපේ වීරයෝ හෙලාදකින සහ උපහාසයට ලක්කරන තත්වයට අපි වැටිලා .:sorry::sorry::dull: අද ඉන්න හුගක් උන් බොරු කාඩ්බෝඩ් වීරයෝ පස්සේ දුවනවා තමන්ගේ රටේ අදටත් ජීවමානව ඉන්න වීරයෝ අමතක කරලා .අපිට යුද්දේ කාලේදී නිතරම මතක් වුන වීරයෝ අද උන්නද මලාද කියල හොයන්න කෙනෙක් නැහැ :sorry:

    මේවට අපි හැමෝම වගකියන්න ඕනේ .අපේ අතීතය ගැන අද ගොඩක් දෙනෙක් දන්නේ නැහැ .අවුරුදු 300 තරම් සුළු අතීතයක් තියෙන රටවල් වල දේවල් දන්නවා එත් අපේ රටේ හිටපු රජකෙනෙක් ගැන හරි වීරයෙක් ගැන හරි ඇහුවොත් දන්නේ නැහැ

    රේප් +5 ...මේවගේ දේවල් දිගටම දාප
    න්
    11.gif

    මේවගේ දේවල් දිගටම දාපන්
    අනිවා යාළුවා මේ ටිකේ වැඩ වැඩියි ඒ උනාට මේක බැලුවම හිතුන දාන්නම ඕනි කියල.
    ස්තූතියි රෙප් වලට