විරු සිසු ස්මාරකයට මොකද වුණේ ?

sniper911

Member
Dec 21, 2011
237
6
0
විරු සිසු ස්මාරකයට මොකද වුණේ ?


මේ සංවාදය අහන්න.. මාර කථා කියන්නෙ..


 

Dr.Droopy

Active member
  • Aug 3, 2011
    244
    33
    28
    me VC professor kenek da ban........balapalla meka katha karanna dannawada kiyalawath............
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    Oya Doctorate ekath anduwata pandam allala hambechcha ekak. Nathuwa educational Doctorate ekak newei. Nikan Dr. Mervin Silva wage. :lol::lol::lol:

    කඩේ යනව කියන්නේ නිකන් නෙමේ බිම පෙරලි පෙරලි යන්නේ:baffled:

    උබ ජපුර ද:)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    jvp කරයන්ගේ මොන්ගල් වැඩක්,:yes:
    ඔය මෝඩයටත් වෙන්නෙ අර දුමින්දට,උදුලට වෙචිච දේම තමයි :P
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    jvp කරයන්ගේ මොන්ගල් වැඩක්,:yes:
    ඔය මෝඩයටත් වෙන්නෙ අර දුමින්දට,උදුලට වෙචිච දේම තමයි :P


    අපේ දුමින්ද සිල්වා මෑතිතුමා ද:rolleyes::rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපේ දුමින්ද සිල්වා මෑතිතුමා ද:rolleyes::rolleyes:

    :shocked::lol: අපෝ නැ බන්,අන්තරේ හිටපු කැදවුමිකරැවෙක් මම කියපු දුමින්ද,දුමින්ද නාගමුව වගේ මතක,
    ඒවුන් ගැන දැනගෙන ඉන්ඩ එපැ
     

    Buddhika072

    Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    පොර නිකන් යන්තර මන්තර වැඩ කරන ගුරෙක් වගේ, ,,,, සාපවේවා.. ලු.. :D
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    jvp කරයන්ගේ මොන්ගල් වැඩක්,:yes:
    ඔය මෝඩයටත් වෙන්නෙ අර දුමින්දට,උදුලට වෙචිච දේම තමයි :P

    Ane palayan bun yanna. Meka me JVP karayonge wadak newei. VC karayage wadak. Math Japure. Eth man JVP ekata kade yana ekek newei. :growl::growl::growl:

    Dumindayalata maha loku deyak wela na bun. Un dan loku puluwala inne. Anthare innakan ithin mha loku talk dunna. Mata aranchi widihata u dan policiyata sambanda job ekak karanne. Balapan police walata banapu unma dan policiyata kade yana hati. Okkoma unge thiyenne boru prodawa thamai. :angry::angry::angry:

    Habai Viru sisu prathimawa kadapu eka JVP eke ginumata danna ba machan. Meka VC ma karapu ekak thamai.
    :no::no:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    :shocked::lol: අපෝ නැ බන්,අන්තරේ හිටපු කැදවුමිකරැවෙක් මම කියපු දුමින්ද,දුමින්ද නාගමුව වගේ මතක,
    ඒවුන් ගැන දැනගෙන ඉන්ඩ එපැ

    අපෝ වෑඩක් නෑ උන්ව මතක තියා ගත්තට........:no: මම එක පාරක්නම් උදුලයව දෑකල තියෙනවා

    Ow bun man Japure

    එලනේ මොකක්ද ෆෑකල්ටිය:yes: