athatama ara upa kuliapathigen ahapan centimeter 1 ta milimeter kiyada kiyala u danne na machan anika machan dawasak u ahapiya kawda milimeter walin manine kiyala? maxa pixek mai
Ane palayan bun yanna. Meka me JVP karayonge wadak newei. VC karayage wadak. Math Japure. Eth man JVP ekata kade yana ekek newei.
Habai Viru sisu prathimawa kadapu eka JVP eke ginumata danna ba machan. Meka VC ma karapu ekak thamai.![]()

මොන පිස්සුද බන් ඔක JVP කරපු වැඩක් තමයි. මොකද එවුන්ට ඔනේ මොකක් හරි කරල බලය තියා ගන්ඩ. ඔකට බෝම්බ ගහන්ඩ සතියකට දෙකකට කලින් ජ'පුරේ සිවිලිමක් අස්සෙ තිබිල බෝමිබ හතරක් හොයා ගත්ත නේද? ඒ බෝම්බ ගෙනල්ල සිවිලිමේ හැංගුවෙ VC ද ?
නැනේ,ඒ බෝම්බ හමුබෙචිච වෙලාවෙනෙ එහෙනමි උද්ගෝසනය කරන්ඩ තිබ්බෙ JVP එකට,අන්න එකෙන් තනිකර ඔප්පු වෙනව මේක JVP වැඩක් කියල.ඒ බෝමිබ අන්තරේ ඒවා නෙමේ නමි ඔකුන් ජ'පුරේ දහ අටපාලිය නටනව එදාම.![]()
Man Management. Me Feb wala Pass out wena batch eke.

මොන පිස්සුද බන් ඔක JVP කරපු වැඩක් තමයි. මොකද එවුන්ට ඔනේ මොකක් හරි කරල බලය තියා ගන්ඩ. ඔකට බෝම්බ ගහන්ඩ සතියකට දෙකකට කලින් ජ'පුරේ සිවිලිමක් අස්සෙ තිබිල බෝමිබ හතරක් හොයා ගත්ත නේද? ඒ බෝම්බ ගෙනල්ල සිවිලිමේ හැංගුවෙ VC ද ?
නැනේ,ඒ බෝම්බ හමුබෙචිච වෙලාවෙනෙ එහෙනමි උද්ගෝසනය කරන්ඩ තිබ්බෙ JVP එකට,අන්න එකෙන් තනිකර ඔප්පු වෙනව මේක JVP වැඩක් කියල.ඒ බෝමිබ අන්තරේ ඒවා නෙමේ නමි ඔකුන් ජ'පුරේ දහ අටපාලිය නටනව එදාම.![]()
මොන පිස්සුද බන් ඔක JVP කරපු වැඩක් තමයි. මොකද එවුන්ට ඔනේ මොකක් හරි කරල බලය තියා ගන්ඩ. ඔකට බොම්බ ගහන්ඩ සතියකට දෙකකට කලින් ජපුරේ සිවිලිමක් අස්සෙ තිබිල බෝමිබ හතරක් හොයා ගත්ත නේද? ඒ බොම්බ ගෙනල්ල සිවිලිමේ හැංගුවෙ VC ද ?
නැනේ,ඒ බෝමබ හමුබෙචිච වෙලාවෙනෙ එහෙනමි උද්ගෝසනය කරන්ඩ තිබ්බෙ JVP එකට,අන්න එකෙන් තනිකර ඔප්පු වෙනව මේක JVP වැඩක් කියල.ඒ බෝමිබ අන්තරේ ඒවා නෙමේ නමි ඔකුන් ඔකේ දහ අටපාලිය නටනව එදාම.![]()

එල..
මගුල තාමා බෝම්බ.... ඒතිබිල තියෙන්නේ පෙට්‍රල් පුරොපු බොතල් වගයක් බන්..... ( පෙට්‍රල් බෝම්බ ) පෙට්‍රල් බෝම්බ පුපුරන්නෑ.. ගිනිගන්නවා විතරයි.... ප්‍රතිමාවට ගෑහල තියෙන්නේ පුපුරන එකකින්..... අනික ඔය VC තනිකර පිස්සෙක්.... ඌ කතාවක් කලොත් කුනුහරප ඌ හිතන්නේ කුනුහරුප කියන එක ලොකු වීර කමක් කියල...... පූල් එක විවුර්ත කරන්න ජනාදිපති ආපු වෙලේ මුගේ කතාව අහුනම මුව ඒ වෙලේම පිස්සන් කොටුවට එක්ක යනවා

Petrol newei machan. Wedi beheth puropu Z-lon bata kali wagayak. Thibbe Dan kadana building eke sivilime thibila. (New Arts Theater)
අපිට ආරන්චිය ආවෙ පෙට්‍රල් බෝම්බ කියලනේ බන්.... නෑට් එක ගාව හදන අලුත් බිල්ඩින් එකේ
Wedi beheth thibila machan. Eth maha loku pipirimak karanna tharam loku wedibeheth pramanayak thibila na. Aluth building eke newei. Nat eke sivilime.

හ්ම්ම්ම් එහෙමද
අදත් සෙට් එක අතුලෙ හිටිය..... අතුලට ගිහින් නිකන් කන්න වෙන නිසා අතුලට ගියේ නෑ.. මගේ ප්‍රෑක්ටිකල් රිපොට් එකක් තියෙනවා දෙන්න දුන්නෑත්තම් ලකුනු නෑ![]()