විරෝධතාවය අස්සේ ලාල් චරිත් ගැටෙයි...

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඌ එතනටත් ගිහිල්ලා..:lol:


    Me charith kiyana ekata podi mental imbalance ekak thiyenawa, uge hasireema baladdi penawa eka. Matured naha, easily trigger karanna puluwan. E athi dan Namal patta widiyata matured..
     
    • Like
    Reactions: Gunther

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    Me charith kiyana ekata podi mental imbalance ekak thiyenawa, uge hasireema baladdi penawa eka. Matured naha, easily trigger karanna puluwan. E athi dan Namal patta widiyata matured..
    E athi dan Namal patta widiyata matured..


    Chicken Wings Hot Ones GIF by First We Feast
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,870
    113
    වෙන වීඩියෝ ඒකක චරිය නිල් බලකායේ කොල්ලොන්ට බයේ ශේප් එකේ මාරු උනා
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    හයියෝ....... නොන්ඩි ලාල් අයියට ගහන්න තිබ්බේ.....
    මූ හිතුවට වඩා ප්‍රසිද්ධයි වගේ බන්, රේනෝ එහෙමත් බටර් ගාලා මූට කතා කරන්නේ 😆
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ඊයා පොන්නයෝ අරූගේ ඇඟේ එල්ලි එල්ලි නටනවා. ඌව පඩේකට ගනන් ගන්නේ නැතුව හිට්යා නම් ඉවරයි නේ. බිජ්ජ අගින් තීරන ගන්න නූගත් සොන්නලු පොලීසියට උන්ට පන්න පන්න ගහන්න ටොපික් හදලා දෙනවා. :rolleyes2: 😹😹