හිත අස්සේ දඟලන්න...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    හිත අස්සේ දඟලන්න
    මං නුඹට දුන් වරම
    බිඳිලා ගිහිල්ලා ඉතින්...

    නුඹ ඉන්නේ දැන් මහද
    අයිතිය නුඹ ම ගෙන
    මං කොහොම ගැලවෙන්නේ දැන්...

    නුඹේ දෑස සිහිනයක
    අතරක දී දුටු මොහොත
    මඟහරිනු කොහොමද ඉතින්...

    2308211802
    #spn
     
    • Like
    Reactions: kinkon