විරෝධතා ගම්මානයට සහාය දීම....

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ජනාධිපතිට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ගළු මුවදොර පිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පිහිටුවා තිබෙන ‘ගෝඨා ගෝ ගම’ විරෝධතා ගම්මානයට සහාය දීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

    ගම ආරක්ෂා කරමින් එහි කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මහතා පත් කර ඇත.

    එමෙන්ම ඒ වෙනුවෙන් නගර සභාවේ උදව් උපකාර ලබා ගැනීම සඳහා කොළඹ නගරාධිපතිනියත්, මෙම භූමියට අවශ්‍ය කටයුතු ලබා සිදු කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය නියෝජිතයකු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයකු, හමුදාව සහ පොලිසිය නියෝජිතයෙකු බැගින් එම කමිටුවට පත් කර ඇත.

    විරෝධතාව සඳහා සහයෝගය ලබාදෙන බව ද කී අග්‍රාමාත්‍යවරයා ගෝටාගෝගම ගම පාලනය කළ යුත්තේ එහි සිටින කණ්ඩායම මිස ආණ්ඩුව නොවන බවද සඳහන් කළේය.

    Yako Muu ....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,014

    Fucker is just applying some psychological shit just like what Iraj does. This will ultimately end GGG without violence. The more you try to oppose them the more they will keep going. But instead if you try to show that you support them they will have to either react badly which is not good for the GGG or just let it die a natural death.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගහල එලවන්න බැරිනම් ආතල් දීල හරි එලවනවා. දැන් මුන් මේ දෙන පහසුකම් ගන්න සහ නොගන්න උන් විදියටත් අරගලේ සෙට් එක බෙදෙනවා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උටත් නන්දසේනයා එලවගන්න ඕන වෙලා ඇති

    ගහල එලවන්න බැරිනම් ආතල් දීල හරි එලවනවා. දැන් මුන් මේ දෙන පහසුකම් ගන්න සහ නොගන්න උන් විදියටත් අරගලේ සෙට් එක බෙදෙනවා.

    හිමිහිට මතවාදීව බෙදන්න හදන්නෙ මට හිතෙන විදියට නම් . කල්පනාවෙන් කටයුතු කරන්න ඕනේ හැමොම .
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හිමිහිට මතවාදීව බෙදන්න හදන්නෙ මට හිතෙන විදියට නම් . කල්පනාවෙන් කටයුතු කරන්න ඕනේ හැමොම .
    පොනිලා කපටියා ඔකා ඔහොම උඩින් උදවු කරනවා වගේ රගලා කෙලින්න යන්නේ හොර ගෙඩියා