ජනාධිපතිට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ගළු මුවදොර පිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පිහිටුවා තිබෙන ‘ගෝඨා ගෝ ගම’ විරෝධතා ගම්මානයට සහාය දීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.
ගම ආරක්ෂා කරමින් එහි කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මහතා පත් කර ඇත.
එමෙන්ම ඒ වෙනුවෙන් නගර සභාවේ උදව් උපකාර ලබා ගැනීම සඳහා කොළඹ නගරාධිපතිනියත්, මෙම භූමියට අවශ්‍ය කටයුතු ලබා සිදු කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය නියෝජිතයකු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයකු, හමුදාව සහ පොලිසිය නියෝජිතයෙකු බැගින් එම කමිටුවට පත් කර ඇත.
විරෝධතාව සඳහා සහයෝගය ලබාදෙන බව ද කී අග්‍රාමාත්‍යවරයා ගෝටාගෝගම ගම පාලනය කළ යුත්තේ එහි සිටින කණ්ඩායම මිස ආණ්ඩුව නොවන බවද සඳහන් කළේය.
Yako Muu ....