විලමුල්ලේ කඩොලාන පරිසරයත් සුන්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    හෝටලයක් වෙනුවෙන් අක්කර 30ක විලමුල්ලේ කඩොලාන පරිසර පද්ධතියක් විනාශ කරයි

    කිසියම් පිරිසක් විසින් තිස්සමහාරාමයේ විලමුල්ල ප්‍රදේශයේ පිහිටි අක්කර 30 ක කඩොලාන පරිසර පද්ධතියක් නීතිවිරෝධී ලෙස විනාශ කර ඇති අතර ඒ පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් කිරින්ද පොලිසියට දැනුම් දී ඇති බව පුවත්පත ‘The Morning‘ වාර්තා කරයි.


    කිරින්ද පොලිස් ස්ථානාධිපති M.L.B. රංජිත් මහතා සහ කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇති අතර, කඩොලාන පද්ධතිය විනාශ කරමින් සිටි සැකකටයුතු ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට හැකි විය. එමෙන්ම, අක්කර 30 කට ආසන්න ප්‍රමාණයක කඩොලාන පරිසර පද්ධතියක් විනාශ කිරීමට භාවිතා කරමින් සිටි ජේසීබී යන්ත්‍රයද අත් අඩංගුවට ගන්නා ලදි.


    “අපි එම ස්ථානයට පැමිණෙන විට, ඒ වන විටත් කපා දමා ගොඩ ගසා තිබූ කඩොලාන ගොඩවල් කිහිපයක් නිරීක්ෂණය වුනා. 2004 වසරේ සුනාමියෙන් පසුව, විලමුල්ල වෙරළ තීරය සංරක්ෂණය කිරීම සඳහා කඩොලාන වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා” යැයි පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියි.


    තවද, කිරින්ද පොලිසිය විසින් කරන ලද පරීක්ෂණ කටයුතු වලදී සැකකටයුතු ව්‍යාපාරිකයා සිය සංචාරක හෝටල් ව්‍යාපෘතිය පුළුල් කිරීම සඳහා එම ප්‍රදේශය එළි පෙහෙළි කරමින් සිටි බව අනාවරණය වී තිබේ.


    මෙම ප්‍රදේශය ජෛව විවිධත්වයෙන් පොහොසත් වන අතර විවිධ පක්ෂීන් හා පෘෂ්ඨවංශීන් වාසය කරන සංචාරක ආකර්ෂණයක් දිනා ගත් ප්‍රදේශයකි


    මේ අතර, අදාළ බලධාරීන් හෝ පරිසරවේදීන් විසින් අදාල ප්‍රදේශය කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම පිළිබඳව ප්‍රදේශවාසීන් කනස්සල්ල පළ කර සිටියි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    Awulak ne 2/3 dunne rata sanwardanaya karanna, kadolana thiyagena mona karannada. api gahamu hotel watetama
     
    • Like
    Reactions: D_Mad

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    Lankawa mod karanna yanne.oya labbal tiyagena monawa karannada kela asse.

    මෙහෙම මොඩ් කරන්න යන්නේ.

    images
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    නෑ නෑ පොඩ්ඩක් කැතයි. අර කොලපාටට භූමි දෝෂයක් තියෙනවා. මෙන්න පල්ලේහා වගේ නම් ලස්සනයි
    images

    Sahara-Morocco.jpg


    mekada alutham development plan eka??? ehenam api safari jeeps aran dessert safari yamu. kadolana thiyan mona bambuwak gahannada ban
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    හදිසියේ මේක දැම්මට උඹ මේ නිව්ස් ඵක කියෙව්වේ නැද්ද ජෙප්පො?
    අනේ ඇයි ඔයා ඌයියා වුනේ මම නම් කිසිම දේශපාලන අරමුනකින් දැම්මේ නෑ. තොප්පිය දාගත්තට මට කරන්න දෙයකුත්නෑ @N A K A M U R A
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අනේ ඇයි ඔයා ඌයියා වුනේ මම නම් කිසිම දේශපාලන අරමුනකින් දැම්මේ නෑ. තොප්පිය දාගත්තට මට කරන්න දෙයකුත්නෑ @N A K A M U R A

    අනේ අැත්තද?පරණ ත්‍රෙඩ් බැලුවහම පේනවා කිසිම අරමුණක් නෑ කියලා...
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කිසියම් පිරිසක් කියලා කිව්වම තැරි දාර බයියෙක් කලබලවෙලා

    තොප්පිය දාගත්තට අවුලක් නෑ නකුමාර.... වහලෙක් විදියට පු* විකුනන්න එපා. ඒක අජූතයි.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කිසියම් පිරිසක් කියලා කිව්වම තැරි දාර බයියෙක් කලබලවෙලා

    තොප්පිය දාගත්තට අවුලක් නෑ නකුමාර.... වහලෙක් විදියට පු* විකුනන්න එපා. ඒක අජූතයි.

    ලොල් හිඟන ජවිපාවට රිදිලා..කැලේට උයා දැන් හරි අාදරේද?ලොල්
     
    • Like
    Reactions: D_Mad

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    අනේ අැත්තද?පරණ ත්‍රෙඩ් බැලුවහම පේනවා කිසිම අරමුණක් නෑ කියලා...


    මටත් මතකයි මූ ජන්ද කාලෙ දාපුවා.ජන්දෙ පරාද වුන නිසා දැන් ගස් බදාගෙන.මූ ඵක ගහක්වත් හිටවපු ඵකෙක් නම් වෙන්න බෑ..:lol: