විල්පත්තුවේ නඩු තීන්දුව

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    විල්පත්තුවේ නඩු තීන්දුව

    විල්පත්තුවේ නඩු තීන්දුව සැප්තැම්බර් 28 දා

    ( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
    විල්පත්තු අභය භූමිය ආශ්‍රිත රක්ෂිත භූමිය ආශ්‍රිත රක්ෂිත භූමිය එළිපෙහෙළි කොට පුද්ගලයින් පදිංචි කිරීම සදහා ඉදිකිරීම සිදු කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් විභාගය අද (05) අවසන් කළ අභියාචනාධිකරණය ඒ සම්බන්ධයෙන් වන නඩු තීන්දුව ලබන සැප්තැම්බර් 28 වැනිදා පප්‍රකාශයට පත් කිරීමට නියම කෙරිණි.
    අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා හමුවේ පෙත්සම කැදවූ අතර එහිදී මෙම නියෝගය ලබා දෙන ලදී.


    :nerd::nerd::nerd::nerd::nerd:
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    nikan therumak nathi wada.

    ada balala masa 3ta passe theenduwa. kale thiyeida ethakota :lol::P