විල්පත්තුවේ වන විනාශය තවමත්................

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    විල්පත්තුවේ වන විනාශය තවමත්................

    ජාතික විල්පත්තු වනෝද්‍යානයේ හා තබ්බෝව අභය භූමියේ අක්කර සියයකට අධික ප‍්‍රදේශයක වන විනාශයක් සිදු කරමින් සංචාරක නිකේතන හා ගොවිපළ් පවත්වාගෙන යන බව වනාතවිල්ලූව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාල්මඩුව ගොවි ජනතාව කියා සිටිති.
    තබ්බෝව අභය භූමියේ දිවියන් සමූහ වශයෙන් ගැවසෙන බවත්, කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකු කළුවර, බුරුත, නැදුන් වැනි වටිනා දැව විනාශ කරන බවත් ගොවි ජනතාව පෙන්වා දෙති.
    මල් ආසන සහ ගල් කණු එහි පිරිසකගේ අවශ්‍යතා සඳහා යොදාගෙන ඇති බව කියති.
    ජාතික විල්පත්තු වනෝද්‍යානයේ පේ‍්‍රරක කලාපයේ වන අලින්, ගෝනුන් වැනි සතුන් ගැවසෙන අක්කර 40කට නොඅඩු ප‍්‍රදේශයක් අනවසරයෙන් එළි පෙහෙළි කර ඇති බව කියති.


    01.02vilpattu_2015914.jpg


    01.vilpattu_2015914.jpg


    03vilpattu_2015914.jpg


    04vilpattu_2015914.jpg


    Source: Lankadeepa