විල්පත්තුව - අමතකද සිහලු

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    විල්පත්තුව - අමතකද සිහලු

    කටත් අමතක වීගෙන යන විල්පත්තුව ගැන.

    දැන් මයිත්‍රී පොර ටෝක් දුන්න මම දැක්ක ටීවී වල
    නමුත් එයාට නවත්තන්න පුළුවන් උනාද බන් ? මොනවද උනේ ? මොකද කරේ?

    මහින්ද දුන්නේ කියල බැන බැන ඉඳල වැඩක් නැහැ නවත්තල බදුර්දීන් වල අල්ලලා හිරේ දැම්මනම් නේද හොඳ?