විල්පත්තුව ආරක්ෂක හමුදා අණසකට...

2tuspace

Member
Feb 25, 2019
285
14
0
විල්පත්තුව ආරක්ෂක හමුදා අණසකට...

අන්තවාදීඉස්ලාම් සංවිධානවල ක්‍රියාකාරකම් නිසා අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති විල්පත්තුව අභයභූමිය ආශ්‍රිත වනාන්තර කලාපය ආරක්ෂක හමුදා අණසකට යටත් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇති බව ද වාර්තා වේ.

අලුතින් පනවන ලද හදිසි නීති රෙගුලාසි යටතේ මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව විල්පත්තු වනාන්තර කලාපයේ විශාල ප්‍රමාණයේ යුද හමුදා කඳවුරු දෙකක් මුලින්ම ස්ථාපනය කෙරේ.

මෙම කඳවුරුවලින් හමුදා බුද්ධි අංශ ක්‍රියාන්විතය ද සංවිධානය කෙරේ.නීති විරෝධී ජනාවාසකරණය, වනාන්තර අත්පත් කර ගැනීම්, වීසා රහිත විදේශිකයන් රැඳී සිටීම පාලනය ද මෙම කඳවුරු වෙත පැවරෙනු ඇතැයි කියැවේ.

විල්පත්තුව ආශ්‍රිතව සිදුවෙතැයි සැක කෙරෙන අන්තවාදීන්ගේත්‍රස්තමෙහෙයුම් පාලනය මෙහි මූලික අරමුණයි.ප්‍රධාන හමුදා කඳවුරැ දෙක ස්ථාපිත කළ පසුව තවත් උප කඳවුරැ ගණනාවක් ස්ථාපිත කෙරෙනු ඇත.
අන්තවදිත්‍රස්ත ක්‍රියාකාරකම් මර්ධනයකරනවා සේම නීතිවිරෝධී වනාන්තර විනාශය වලක්විමටද මෙම තීන්දුව රුකුලක් වනු ඇත…

(Copied)
 
Last edited:
  • Like
Reactions: ieannet

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    If this is true, its a good move.
    Mannar wilapaththu kalpitiya area always should under army with special security as its the closest area to the mainland.
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    අන්තවාදීඉස්ලාම් සංවිධානවල ක්‍රියාකාරකම් නිසා අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති විල්පත්තුව අභයභූමිය ආශ්‍රිත වනාන්තර කලාපය ආරක්ෂක හමුදා අණසකට යටත් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇති බව ද වාර්තා වේ.

    අලුතින් පනවන ලද හදිසි නීති රෙගුලාසි යටතේ මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව විල්පත්තු වනාන්තර කලාපයේ විශාල ප්‍රමාණයේ යුද හමුදා කඳවුරු දෙකක් මුලින්ම ස්ථාපනය කෙරේ.

    මෙම කඳවුරුවලින් හමුදා බුද්ධි අංශ ක්‍රියාන්විතය ද සංවිධානය කෙරේ.නීති විරෝධී ජනාවාසකරණය, වනාන්තර අත්පත් කර ගැනීම්, වීසා රහිත විදේශිකයන් රැඳී සිටීම පාලනය ද මෙම කඳවුරු වෙත පැවරෙනු ඇතැයි කියැවේ.

    විල්පත්තුව ආශ්‍රිතව සිදුවෙතැයි සැක කෙරෙන අන්තවාදීන්ගේත්‍රස්තමෙහෙයුම් පාලනය මෙහි මූලික අරමුණයි.ප්‍රධාන හමුදා කඳවුරැ දෙක ස්ථාපිත කළ පසුව තවත් උප කඳවුරැ ගණනාවක් ස්ථාපිත කෙරෙනු ඇත.
    අන්තවදිත්‍රස්ත ක්‍රියාකාරකම් මර්ධනයකරනවා සේම නීතිවිරෝධී වනාන්තර විනාශය වලක්විමටද මෙම තීන්දුව රුකුලක් වනු ඇත…

    jaya wewa!!!
     
    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51

    source pls??? muta echchara eta dekak thiyey kiyala hithanna amarui.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    අන්තවාදීඉස්ලාම් සංවිධානවල ක්‍රියාකාරකම් නිසා අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති විල්පත්තුව අභයභූමිය ආශ්‍රිත වනාන්තර කලාපය ආරක්ෂක හමුදා අණසකට යටත් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇති බව ද වාර්තා වේ.

    අලුතින් පනවන ලද හදිසි නීති රෙගුලාසි යටතේ මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව විල්පත්තු වනාන්තර කලාපයේ විශාල ප්‍රමාණයේ යුද හමුදා කඳවුරු දෙකක් මුලින්ම ස්ථාපනය කෙරේ.

    මෙම කඳවුරුවලින් හමුදා බුද්ධි අංශ ක්‍රියාන්විතය ද සංවිධානය කෙරේ.නීති විරෝධී ජනාවාසකරණය, වනාන්තර අත්පත් කර ගැනීම්, වීසා රහිත විදේශිකයන් රැඳී සිටීම පාලනය ද මෙම කඳවුරු වෙත පැවරෙනු ඇතැයි කියැවේ.

    විල්පත්තුව ආශ්‍රිතව සිදුවෙතැයි සැක කෙරෙන අන්තවාදීන්ගේත්‍රස්තමෙහෙයුම් පාලනය මෙහි මූලික අරමුණයි.ප්‍රධාන හමුදා කඳවුරැ දෙක ස්ථාපිත කළ පසුව තවත් උප කඳවුරැ ගණනාවක් ස්ථාපිත කෙරෙනු ඇත.
    අන්තවදිත්‍රස්ත ක්‍රියාකාරකම් මර්ධනයකරනවා සේම නීතිවිරෝධී වනාන්තර විනාශය වලක්විමටද මෙම තීන්දුව රුකුලක් වනු ඇත�

    (Copied)
    Sira thava paarak Janapathi.
     
    kaimanimations

    Active member
  • Mar 12, 2019
    267
    41
    28
    අන්තවාදීඉස්ලාම් සංවිධානවල ක්‍රියාකාරකම් නිසා අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති විල්පත්තුව අභයභූමිය ආශ්‍රිත වනාන්තර කලාපය ආරක්ෂක හමුදා අණසකට යටත් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇති බව ද වාර්තා වේ.

    අලුතින් පනවන ලද හදිසි නීති රෙගුලාසි යටතේ මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව විල්පත්තු වනාන්තර කලාපයේ විශාල ප්‍රමාණයේ යුද හමුදා කඳවුරු දෙකක් මුලින්ම ස්ථාපනය කෙරේ.

    මෙම කඳවුරුවලින් හමුදා බුද්ධි අංශ ක්‍රියාන්විතය ද සංවිධානය කෙරේ.නීති විරෝධී ජනාවාසකරණය, වනාන්තර අත්පත් කර ගැනීම්, වීසා රහිත විදේශිකයන් රැඳී සිටීම පාලනය ද මෙම කඳවුරු වෙත පැවරෙනු ඇතැයි කියැවේ.

    විල්පත්තුව ආශ්‍රිතව සිදුවෙතැයි සැක කෙරෙන අන්තවාදීන්ගේත්‍රස්තමෙහෙයුම් පාලනය මෙහි මූලික අරමුණයි.ප්‍රධාන හමුදා කඳවුරැ දෙක ස්ථාපිත කළ පසුව තවත් උප කඳවුරැ ගණනාවක් ස්ථාපිත කෙරෙනු ඇත.
    අන්තවදිත්‍රස්ත ක්‍රියාකාරකම් මර්ධනයකරනවා සේම නීතිවිරෝධී වනාන්තර විනාශය වලක්විමටද මෙම තීන්දුව රුකුලක් වනු ඇත…

    (Copied)

    patta oiiiiiiiiiiiiiiiiiii