විල්පත්තුව බේරාගමු

polkichcha

Active member
  • Jul 21, 2015
    280
    88
    28
    විල්පත්තුව බේරාගමු

    රූපවාහිනී චැනල, බොහොමයක් මාධ්‍ය, බුකිය, එලකිරිය පුරා විල්පත්තුව බේරගන්න හඩ නගන සියලු මිතුරනේ මෙන්න online petition එක. ඔබගේ යුතුකම ඉටුකරන්න කාරුණික ඉල්ලීමක්!

    https://www.change.org/p/stop-deforestation-in-wilpattu-forest-complex
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    පුලුවන් තරම් රට වෙනුවෙන් සප් එකක් දෙන්න
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මෙහෙම ගියොත් තව අවුරුදු 20කින් විතර අත්සන් ලක්ශේ ගන්න පලුවන් .එටකොට විල්පත්තුව කියල පෙනන්න තියෙන්නේ ගෝනි පොරෝ ගත්ත හම්බ කොලනියක් .මුවෝ අලි කියලා පෙන්නන්න වෙන්නේ ගෝනි පුරෝ ගත්ත හම්බයෝ