මචං .විල්පත්තුව රැකගන්න ඕනේ .ඒක අනිවා .ඒත් මෙතන සමහරක් හුකන්නලා කතාකරන්නේ මැරිලා ඉපදිලා වගේ .අනික යහපාලනේ කියලා ලේබල් ගැහැව්වට වුණේ මොකක්ද ?? මහින්දගෙන් මෛත්රී බලය ගත්ත එක .පාර්ලීමේන්තුව තාම එහෙමමයි .මේ තියෙන්නේ මහින්ද 2010 තුනෙන් දෙක ගන්න මූලික කරගෙන හැදිච්ච පාර්ලිමේන්තුව .අනික ඔය ඉඩම් සම්බන්ධ නැවත පදිංචි කිරීම සම්බන්ධව එක එක නීති වෙනස් කරගත්තා උගේ පවුලේ එවුන්ට වාසි වෙන විදියට .ඒ කිව්වේ පැවතිච්ච ජනාවාස වලින් මිනිස්සු අයින් කරලා එව්වා කම්පැණි වලට ,චීනෙට වික්කා ඊට පස්සේ ඒ මිනිස්සුන්ට යන එනමං නැටි උනාහම ඔය වගේ කැලෑ වැදිලා තමා ගෙවල් හදන්නේ .එකෙන් වාසිය ගන්නේ දැව ජාවාරම් කාරයෝ සහ අනෙකුත් ජාවරම් කාරයෝ .ඒ ජාවාරම් කාරයෝ මුස්ලිම් එවුන්ම නෙමේ .සමහරක් සිංහල දේශපාලඥයන්ට සම්බන්ධ එවුනුත් ඉන්නවා .ඒත් මෙතන කැපි පේන්නේ රිෂාඩ් බදියුදීන්ව .උගේ නම අල්ලගෙන බයියෝ හදන්නේ රනිල්ව ,මෛත්රී එලවලා මහින්ද හොඳයි කියන්න .ඒත් මහින්දම නේ ඔකුන් බෝ කලේ ?? අන්න ඒ අවුරුදු 10 තිස්සේ බෝ කරපු විසබීජ දවස් 100 නැතිකරන්න පුළුවන්ද බන් .මහමැතිවරණයක් කැඳවන්නේ නැතුව මොකුත් කරන්න බැහැ .