විල්පත්තුව වනසන හම්බයෝ

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිංහලු තොපිල තවත් ටොයියෝ බයියෝ කියල බෙදිල රණ්ඩු වෙලා වැඩක් නැ. හිටපු පාලකයොයි දැන් ඉන්න පොන්සි රැලයි ඔක්කොම ආශිර්වාද කරල තියෙන්නෙ බදුරිදීන් කියන අෟරට මේ විනාශය දිගින් දිගටම කරන්න. ඒ හින්ද සිංහලයෝ බෙදිල කැ ගහල වැඩක් නැ. දැන්වත් එකා වගේ පෙල ගැහිල පුදුවන් දෙයක් කරමු විල්පත්තුවේ ඉතුරැ ටිකවත් බේරගන්න. පුදුවන්නම් ඔක්කොමල ගිහින් මේකට විරැද්ධව සටන් කරමු.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    සත්‍යයකි එහෙත් මහින්ද හම්බයො සුරතල් කලේ නැත. ටියුන් කලේ නැත.උන් ලවා තමන්ට අවශ්‍ය දෙය කරගත්තා පමණි.උන් ජෝගි නටනතුරු ඇස්,කන් පියාගෙන සිටියෙ නැත.

    හෙ හෙ උඹ කොහෙද බන් හිටියේ ඒ කාලේ ? රාවුෆ් හකීම් අධිකරණ ඇමති කාලේ තම්බින්ව හොර මාර්ක්ස් දාලා නීති විභාගේ පාස් කරවන කොට උඹ කොහෙද හිටියේ ?? රිෂාඩ් බදියුදීන් ඔය විල්පත්තු විනාශය කෙලේ මහින්දගේ කාලෙමයි .මන්නාරම අධිකරණයකට ගේම ඉල්ලුවෙත් මහින්ද ඉන්න කොටමයි .ඒ කාලේ දඬුවම් කලා නම් මෙහෙම වෙන්නේ නැහැ නේ ??

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හෙ හෙ උඹ කොහෙද බන් හිටියේ ඒ කාලේ ? රාවුෆ් හකීම් අධිකරණ ඇමති කාලේ තම්බින්ව හොර මාර්ක්ස් දාලා නීති විභාගේ පාස් කරවන කොට උඹ කොහෙද හිටියේ ?? රිෂාඩ් බදියුදීන් ඔය විල්පත්තු විනාශය කෙලේ මහින්දගේ කාලෙමයි .මන්නාරම අධිකරණයකට ගේම ඉල්ලුවෙත් මහින්ද ඉන්න කොටමයි .ඒ කාලේ දඬුවම් කලා නම් මෙහෙම වෙන්නේ නැහැ නේ ??

    දඬුවම් කේස් එකක් නෙවෙයි බන් ඔතන තියෙන්නෙ, කොන්දෙ කේස් එකක් ඒ කිව්වෙ කශේරුවෙ කේස් එකක්.කෙලින් තීරණ ගන්න තියන විචිකිච්චාව,කවුරු මොනව කිව්වත් අර ඡන්ද කාලෙ පොරොන්දු වෙච්ච දොල පිදේනි දීල බාර හාර ඔප්පුකරන්න එපැයි නේද බන්
    spine.jpg
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    හෙ හෙ උඹ කොහෙද බන් හිටියේ ඒ කාලේ ? රාවුෆ් හකීම් අධිකරණ ඇමති කාලේ තම්බින්ව හොර මාර්ක්ස් දාලා නීති විභාගේ පාස් කරවන කොට උඹ කොහෙද හිටියේ ?? රිෂාඩ් බදියුදීන් ඔය විල්පත්තු විනාශය කෙලේ මහින්දගේ කාලෙමයි .මන්නාරම අධිකරණයකට ගේම ඉල්ලුවෙත් මහින්ද ඉන්න කොටමයි .ඒ කාලේ දඬුවම් කලා නම් මෙහෙම වෙන්නේ නැහැ නේ ??

    e kale una kiyala denuth eka wenna dena ekada ban yahapalane. e kale una weradi nisa thama horawa gedara eriye. den weradi wenakota e kale una kiyala katawahan inna eka da ubalage deshapalane. ane ban :dull:
     
    • Like
    Reactions: Lejayange

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    e kale una kiyala denuth eka wenna dena ekada ban yahapalane. e kale una weradi nisa thama horawa gedara eriye. den weradi wenakota e kale una kiyala katawahan inna eka da ubalage deshapalane. ane ban :dull:

    මචං .විල්පත්තුව රැකගන්න ඕනේ .ඒක අනිවා .ඒත් මෙතන සමහරක් හුකන්නලා කතාකරන්නේ මැරිලා ඉපදිලා වගේ .අනික යහපාලනේ කියලා ලේබල් ගැහැව්වට වුණේ මොකක්ද ?? මහින්දගෙන් මෛත්‍රී බලය ගත්ත එක .පාර්ලීමේන්තුව තාම එහෙමමයි .මේ තියෙන්නේ මහින්ද 2010 තුනෙන් දෙක ගන්න මූලික කරගෙන හැදිච්ච පාර්ලිමේන්තුව .අනික ඔය ඉඩම් සම්බන්ධ නැවත පදිංචි කිරීම සම්බන්ධව එක එක නීති වෙනස් කරගත්තා උගේ පවුලේ එවුන්ට වාසි වෙන විදියට .ඒ කිව්වේ පැවතිච්ච ජනාවාස වලින් මිනිස්සු අයින් කරලා එව්වා කම්පැණි වලට ,චීනෙට වික්කා ඊට පස්සේ ඒ මිනිස්සුන්ට යන එනමං නැටි උනාහම ඔය වගේ කැලෑ වැදිලා තමා ගෙවල් හදන්නේ .එකෙන් වාසිය ගන්නේ දැව ජාවාරම් කාරයෝ සහ අනෙකුත් ජාවරම් කාරයෝ .ඒ ජාවාරම් කාරයෝ මුස්ලිම් එවුන්ම නෙමේ .සමහරක් සිංහල දේශපාලඥයන්ට සම්බන්ධ එවුනුත් ඉන්නවා .ඒත් මෙතන කැපි පේන්නේ රිෂාඩ් බදියුදීන්ව .උගේ නම අල්ලගෙන බයියෝ හදන්නේ රනිල්ව ,මෛත්‍රී එලවලා මහින්ද හොඳයි කියන්න .ඒත් මහින්දම නේ ඔකුන් බෝ කලේ ?? අන්න ඒ අවුරුදු 10 තිස්සේ බෝ කරපු විසබීජ දවස් 100 නැතිකරන්න පුළුවන්ද බන් .මහමැතිවරණයක් කැඳවන්නේ නැතුව මොකුත් කරන්න බැහැ .
     
    machan uba hithanawada ilanga chanden den thiyena parlimenthu sanyuthiye loku wenasak wei kiyala. loku wenasak wenne ne ban. horu set eken bohomayak apahu enawa anika rishad badiyadin karaya kohomath dinala apahu parliment enawa. e awath karanne kalin nathara karapu thanin patan ganna eka. man nam dakinne weradda weredda vidihata dekala sinhala ho mulim wewa hariyata action ganna ona. yahapalanayen wenna ona ekai. nethnam thama dina 100i ilanga chande enakan inna ona, oya katha neme. janadipathita dinanna udaw karapu un weradi kalath unta viruddawa action gani kiyala hithanna be. maha bankuwe paduwata karapu investigation eke apu report eka dekkane. kochchara loku paduwak unath den kawda wagakima baraganne? kawruth ne. yahapalanen meeta wada deyak balaporoththu una.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද පාලන සමයේ වසර 5 ක් පමණ රිෂාඩ් බදියුදීන් අමාත්‍ය වරයාව සිටියා අපට මතකය .
    තවත් පර හම්බයෙකු වූ රාවුෆ් හකීම් ද මහින්ද ආණ්ඩුවේ අධිකරණ ඇම තිවරයාය .
    එසේ තිබියදිත් නිහඬව සිටි බයියන් දැන් කෑ මොර දෙන්නේ මන්ද ? මතක තියාගන්න ජනවාරි 8 වෙනිදා ජනාධිපති හුවමාරුවක් සිද්ධ වූවා සැබෑය . ආණ්ඩුව මාරු වුවා සැබෑය .එහෙත් පත්වුණු ආණ්ඩුවෙත් පත්වුණු විපක්ෂයෙත් සිටින්නේ 2010 දි මහින්දට 2/3 සාදා ගැනීමට අරමුණින් තිබු මැතිවරණයෙන් පත්වූවන්ය .එම මැතිවරණයේ යුධ ජයග්‍රහණය විකුණ විකුණා කුඩ්ඩන් හොරුන් තක්කඩින් හම්බයන් අන්තවාදීන් දූෂකයන් සියල්ල පාර්ලිමේන්තු එව්වේ 2010 මැතිවරණයේදීය .තවමත් පවතින්නේ එකී පත්වුණු පිරිසගෙන් තැනුනු පාර්ලිමේන්තුවයි .එම නිසා යහපාලනයෙන් දින 100 ක් තුළ වසර 10 ක් කළ ජඩ කම් කුපාඩි කම් සහ වසර 5 කට යුධ ජයග්‍රහණ අල්ලසින් පත්වු හොරු රැළය .බදියුදීන්ද එවැන්නෙකි .එම නිසා මහමැතීවරණයක් කැඳවීම පවතින වාතාවරණයට විසඳුම වෙයි .

    ඉතින් බදුඋද්දීන්ට යහපාලන අැමතිකමක් දුන්නෙ ඇයි?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචං .විල්පත්තුව රැකගන්න ඕනේ .ඒක අනිවා .ඒත් මෙතන සමහරක් හුකන්නලා කතාකරන්නේ මැරිලා ඉපදිලා වගේ .අනික යහපාලනේ කියලා ලේබල් ගැහැව්වට වුණේ මොකක්ද ?? මහින්දගෙන් මෛත්‍රී බලය ගත්ත එක .පාර්ලීමේන්තුව තාම එහෙමමයි .මේ තියෙන්නේ මහින්ද 2010 තුනෙන් දෙක ගන්න මූලික කරගෙන හැදිච්ච පාර්ලිමේන්තුව .අනික ඔය ඉඩම් සම්බන්ධ නැවත පදිංචි කිරීම සම්බන්ධව එක එක නීති වෙනස් කරගත්තා උගේ පවුලේ එවුන්ට වාසි වෙන විදියට .ඒ කිව්වේ පැවතිච්ච ජනාවාස වලින් මිනිස්සු අයින් කරලා එව්වා කම්පැණි වලට ,චීනෙට වික්කා ඊට පස්සේ ඒ මිනිස්සුන්ට යන එනමං නැටි උනාහම ඔය වගේ කැලෑ වැදිලා තමා ගෙවල් හදන්නේ .එකෙන් වාසිය ගන්නේ දැව ජාවාරම් කාරයෝ සහ අනෙකුත් ජාවරම් කාරයෝ .ඒ ජාවාරම් කාරයෝ මුස්ලිම් එවුන්ම නෙමේ .සමහරක් සිංහල දේශපාලඥයන්ට සම්බන්ධ එවුනුත් ඉන්නවා .ඒත් මෙතන කැපි පේන්නේ රිෂාඩ් බදියුදීන්ව .උගේ නම අල්ලගෙන බයියෝ හදන්නේ රනිල්ව ,මෛත්‍රී එලවලා මහින්ද හොඳයි කියන්න .ඒත් මහින්දම නේ ඔකුන් බෝ කලේ ?? අන්න ඒ අවුරුදු 10 තිස්සේ බෝ කරපු විසබීජ දවස් 100 නැතිකරන්න පුළුවන්ද බන් .මහමැතිවරණයක් කැඳවන්නේ නැතුව මොකුත් කරන්න බැහැ .

    මහමැතිවරනේන බදුඋද්දීන්ව පරද්දන්නෙ කොහොමද?