විල්පත්තුව හලාල් විය
සිංහල මිනිහෙක් ඔය රජයේ වත්තක් මායිමක මයියොක්කා පැලයක් හිටෝවුවොත් මුරකාරයෝ ඇවිත් පොලිසි අරන් ගිහින් හිරේ දාලා, ආපහු වත්ත හතරමායිමක නොයන්න වැඩ කරනවා. දඩයකුත් ගහනවා අහිංසකයට. ඒ අපේ අයට.
මහා ජාතියේ එවුන්ට එහෙම උනාට සුළු ජාතීන්ට එහෙම නැහැ. උන්ගේ නායකයෝ කොහේ හරි උන්ට ඉඩකඩම් දෙනවා. එකට කමක් නැහැ, එත් මුළු ලෝකයේම උරුමයන් වන රක්ෂිත වනාන්තර මේ විදියට විනාස කරන එක ලෝක අපරාද නේද...? මේ රට තවත් අරාබි කාන්තාරයක් වෙනවාට ඔබ කැමතිද?
නීතිය පොලිසිය... එක එක විදියයි ජාතික ගැටළු වලදී.