විල්පත්තුව හා බංකොලොත් දේශපාලණය

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඕවා කියල වැඩක් නෑ බං බලපන් මොකෙක් හරි මෝඩයෙක් වැඩි වෙලාවක් යන්න කලින් මහින්ද මයිත්‍රී රනිල් කතන්දර මෙතනට උස්සගෙන එන්නේ නැද්ද කියල :dull:

එහෙට මෙහෙට බොලේ පාස් කරලා වැඩක්ම නැ බන්. අර හාමුදුරුවො කිව්වා වගේ ජාතිවාදි කොනෙන් ඔක බැලුවොත් ගොඩ යාමක් නැ. මම කියන්නේ කැලේ කපනවා නම් සින්හල එකත් කපන්න ඔනේ, දෙමල එකත් කපන්න ඔනේ, මුස්ලිම් එකත් කපන්න ඔනේ, යුඇන්පී එකත් කපන්න ඔනේ, ශ්‍රී ලන්කා එකත් කපන්න ඔනේ, අනික් සුලු පක්ශවල උනුත් කපන්න ඔනේ. මේ රටේ අරූට මූට කියලා ටවුන්, ගම් වෙන් කරලා පදින්චි උනොත්, අදටශොක්. ඔකේ වලිය ඇදෙන්න තව අවුරුදි 10ක් විතර යයි. එතකොට ඔතන ඉන්නේ මුල දන්නේ නැති අලුත් පැටව් ටිකක්. උන් හිතන්නේ මුහම්මද් ගේ කාලේ හිටන් උන් ඔතන හිටියා කියලා..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
උඹ හරි......නීත්‍යානුකූලව දීලනම් ඉතින් සොරිම තමයි :dull:
ඔන්න ඔතනයි බන් ගැටලුව තියෙන්නේ. දැන් කරනවා නම් කරන්න ඔනේ ආන්ඩුවට නැවත පවරා ගැනීමක්. ඒක කරන්න ඔනේ වන්දි දීලා.. ඔක හරියට තාත්තා පුතාට ඉඩම ලිව්වට පස්සේ තාත්තට ආයේ ඔනේ නම් සල්ලි දීලා ගන්න වෙනවා වගේ වැඩක්නේ. ඒකත් පුතා දුන්නොත් තමා.. ශේප් එකේ ඔය වෙන කොහේ හරි පැත්තක ඉඩම් ටිකක් දිලා පවර ගත්තොත් නම් ගොඩ.
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙට මෙහෙට බොලේ පාස් කරලා වැඩක්ම නැ බන්. අර හාමුදුරුවො කිව්වා වගේ ජාතිවාදි කොනෙන් ඔක බැලුවොත් ගොඩ යාමක් නැ. මම කියන්නේ කැලේ කපනවා නම් සින්හල එකත් කපන්න ඔනේ, දෙමල එකත් කපන්න ඔනේ, මුස්ලිම් එකත් කපන්න ඔනේ, යුඇන්පී එකත් කපන්න ඔනේ, ශ්‍රී ලන්කා එකත් කපන්න ඔනේ, අනික් සුලු පක්ශවල උනුත් කපන්න ඔනේ. මේ රටේ අරූට මූට කියලා ටවුන්, ගම් වෙන් කරලා පදින්චි උනොත්, අදටශොක්. ඔකේ වලිය ඇදෙන්න තව අවුරුදි 10ක් විතර යයි. එතකොට ඔතන ඉන්නේ මුල දන්නේ නැති අලුත් පැටව් ටිකක්. උන් හිතන්නේ මුහම්මද් ගේ කාලේ හිටන් උන් ඔතන හිටියා කියලා..

    අනිවාර්යයෙන්ම මේක නම් වෙනවා.....කූඩාරමට බෙල්ල දාපු ඔටුවගේ සිද්දිය වගේ තමයි

    ඔන්න ඔතනයි බන් ගැටලුව තියෙන්නේ. දැන් කරනවා නම් කරන්න ඔනේ ආන්ඩුවට නැවත පවරා ගැනීමක්. ඒක කරන්න ඔනේ වන්දි දීලා.. ඔක හරියට තාත්තා පුතාට ඉඩම ලිව්වට පස්සේ තාත්තට ආයේ ඔනේ නම් සල්ලි දීලා ගන්න වෙනවා වගේ වැඩක්නේ. ඒකත් පුතා දුන්නොත් තමා.. ශේප් එකේ ඔය වෙන කොහේ හරි පැත්තක ඉඩම් ටිකක් දිලා පවර ගත්තොත් නම් ගොඩ.

    මම නම් හිතන්නේ නෑ බං අරුන් කැමති වෙයි කියල......උන්ට ඕනේ මුල්ලකට වෙලා උන්ගේ කුපාඩි වැඩ ඔක්කොම කරගන්න.....දැනටත් නැගෙනහිර ජිහාඩ් සම්බන්දතා තියනවලු. කොටින්ට හපන් ඕකුන් පටන් ගත්තොත්නම්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනිවාර්යයෙන්ම මේක නම් වෙනවා.....කූඩාරමට බෙල්ල දාපු ඔටුවගේ සිද්දිය වගේ තමයි

    මම නම් හිතන්නේ නෑ බං අරුන් කැමති වෙයි කියල......උන්ට ඕනේ මුල්ලකට වෙලා උන්ගේ කුපාඩි වැඩ ඔක්කොම කරගන්න.....දැනටත් නැගෙනහිර ජිහාඩ් සම්බන්දතා තියනවලු. කොටින්ට හපන් ඕකුන් පටන් ගත්තොත්නම්
    කරන දෙයක් දැන් තමයි මචන්. පහු උනොත් ආයේ බැ. මොකද තාම ඉන්න සෙට් එක සීමිතයි. ඔතන එක පවුලට දරුවො අවම 4ක් ඉන්නවා. පවුල් 50ක් සෙට් උනොත් එතනම තව අවුරුදු 10ක් යනකොට 200ක් විතර සෙට් වෙනවා. පල්ලි 7-8ක් ගහනවා. ඊට පස්සෙ සොරි තමා..
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ඕක ගැන කතා කරල වැඩක් නෑ . තම්බි ලැග්ග කියන්නෙ එලෝනව බොරු මචං.

    සමාජ කතිකාවතක් හැදෙන එක හොඳයි , හානිය ටිකක් අඩු කරගන්න පුළුවන් වෙයි. හැබැයි මොන ආණ්ඩුව ආවත් ඔය පදිංචි වෙලා ඉන්න තම්බි ටිකව නං අයින් කරන්න බෑ බෑ මයි..
    :no::no::no:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කරන දෙයක් දැන් තමයි මචන්. පහු උනොත් ආයේ බැ. මොකද තාම ඉන්න සෙට් එක සීමිතයි. ඔතන එක පවුලට දරුවො අවම 4ක් ඉන්නවා. පවුල් 50ක් සෙට් උනොත් එතනම තව අවුරුදු 10ක් යනකොට 200ක් විතර සෙට් වෙනවා. පල්ලි 7-8ක් ගහනවා. ඊට පස්සෙ සොරි තමා..

    දැන් දුන්න එවා ගන්න බැහැ. හැබැයි නැවත පදිංචි කරවන්න පුලුවන් යාපනේ. එතාතොට එක ගලින් කුරැල්ල‍ො දෙන්නයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කරන දෙයක් දැන් තමයි මචන්. පහු උනොත් ආයේ බැ. මොකද තාම ඉන්න සෙට් එක සීමිතයි. ඔතන එක පවුලට දරුවො අවම 4ක් ඉන්නවා. පවුල් 50ක් සෙට් උනොත් එතනම තව අවුරුදු 10ක් යනකොට 200ක් විතර සෙට් වෙනවා. පල්ලි 7-8ක් ගහනවා. ඊට පස්සෙ සොරි තමා..

    :dull::dull::dull:
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මචංලා, මට ඇත්තටම සතුටුයි. මේක මෙච්චරක් හරි කතාවුන එක ගැන. උඹල ඔක්කොම මට වැඩිය සීනියර්ලා එළකිරියෙ. ඉතින් බං ඒ සමාජ කතිකාවත හදන එක අපි මෙතනින් පටන් ගනිමු. බැරි දෙයක් නෑ බං. වෙන දේවල් බලන් කට වහගෙන ඉන්න එක නිවට කම. අපි දේශපාලණයෙන් දූශණය නොවුන, අන්ධ නොවුන කතිකාවතක් පටන් ගමු. ( බොක්කෙන්ම ආපු එක ලිව්වෙ. )
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මෙහෙමයි ඕකෙන් තේරෙන්නෙ බහුතර සිංහලයා ජාතිවාදීන් නෙමේයි කියලයි. දැන් බලපන් බහුතරයක් මුස්ලිම් එවුන් විල්පත්තු කියද්දි හ්ම් සද්දයක් නෑ. ගලේ රීපු බලල්ලු වගේ. මම දැක්කෙ එකම එක මුස්ලිම් සහෝදරයයි මේ වැඩේ හෙළා දැකපු. ඒ මොකද උන්ගේ ආගමෙන් ප්‍රශ්න කරලා හරි දේ තෝරගන්න තරම් නිදහසක් නෑ. ඒත් බලපන් හරි හෝ වැරදි වේවා පළතුරු පූජාව මුලින්ම විවේචනය කළේ බෞද්ධයින්මයි. මුස්ලිම් මිනිස්සුන්ටත් හරි අධ්‍යාපනයක් දීලා හරි වැරැද්ද තෝරගන්න උගන්නන පරිසරයක් හදන්න ඕනි. උන්ට උගන්නලා තියෙන දේවල් අනුව පරිසරයට මොකක් උනත් මුස්ලිම් එකෙක් කරපු හින්දා උන් වැරැද්දක් දකින්නේ නෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචංලා, මට ඇත්තටම සතුටුයි. මේක මෙච්චරක් හරි කතාවුන එක ගැන. උඹල ඔක්කොම මට වැඩිය සීනියර්ලා එළකිරියෙ. ඉතින් බං ඒ සමාජ කතිකාවත හදන එක අපි මෙතනින් පටන් ගනිමු. බැරි දෙයක් නෑ බං. වෙන දේවල් බලන් කට වහගෙන ඉන්න එක නිවට කම. අපි දේශපාලණයෙන් දූශණය නොවුන, අන්ධ නොවුන කතිකාවතක් පටන් ගමු. ( බොක්කෙන්ම ආපු එක ලිව්වෙ. )

    ඇත්ත කතාව මචන්, ඔක්කොම විකිනෙන ලොකේක අපි ඉන්නේ, සල්ලි නැත්තම් පන්සලට දානෙත් නැ දේවාලෙට පලතුරු වට්ටියත් නැ පල්ලියට කානික්කත් නැ.. ඔතන බදුර්දීන් අම්මගේ අප්පගේ සල්ලි නෙමෙයි හෙලෙව්වේ. කටාර්වලින් තමයි සල්ලි ඇද්දේ. උගේ අති ඌ ඌගේ ජාතියට වැඩක් කලා. වරැද්ද කලේ බලේ තිබුන උන් සල්ලිවලට විල්පත්තුව වික්කා. දැන් කරන්න තියෙන්නෙත් ඒකම තමා. ආයේ සල්ලි ටිකක් වියදම් කරලා ඔය යක්කුන්ව ඔතනින් කොහාටරි තොලින්ජි කරන්න එක. වන්දි නොදී නම් ඔය යක්කු යන්නේ නැ. ගියත් ඔක්කොම නම් එලවන්න වෙන්නෙත් නැ. එහෙම කරන්න බැරි නම් කරන්න තියෙන්නෙ ඔතන බාගෙට බාගයක් සින්හල උනුත් පදින්චි කරන්න. ඔනා තරම් ඉඩම් නැති සින්හල උන් ඉන්නවා. උන්ටත් සම අවස්තාවක් දෙන්න ඔනේනේ..
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දැන් දෙන 20 000 දෙවෙනි ළමයා වෙනකන් දෙන්න හදන්න පුළුවන් නම් සුපිරියි. අපේ රටට ගැළපෙන්නේ චීනේ නීතිය වගේ එකක් බන්. ජනගහණය වැඩිවෙන්න වැඩිවෙන්න අපිට තියෙන සම්පත් බෙදිලා බෙදිලා යනවා. හොදම උදාහරණෙ ඉඩම් ඉස්සර ලොකු එඩමක් කෑලි කළේ පර්චස් 20 කෑලි. අද පර්චස් 10න් එහා යන්නෙ නෑ බොහෝදුරට. හැබැයි මිනිස්සුන්ගේ ඒක පුද්ගල ආදායම දෙගුණෙකින් වැඩි වෙලා.
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    ඇත්ත කතාව මචන්, ඔක්කොම විකිනෙන ලොකේක අපි ඉන්නේ, සල්ලි නැත්තම් පන්සලට දානෙත් නැ දේවාලෙට පලතුරු වට්ටියත් නැ පල්ලියට කානික්කත් නැ.. ඔතන බදුර්දීන් අම්මගේ අප්පගේ සල්ලි නෙමෙයි හෙලෙව්වේ. කටාර්වලින් තමයි සල්ලි ඇද්දේ. උගේ අති ඌ ඌගේ ජාතියට වැඩක් කලා. වරැද්ද කලේ බලේ තිබුන උන් සල්ලිවලට විල්පත්තුව වික්කා. දැන් කරන්න තියෙන්නෙත් ඒකම තමා. ආයේ සල්ලි ටිකක් වියදම් කරලා ඔය යක්කුන්ව ඔතනින් කොහාටරි තොලින්ජි කරන්න එක. වන්දි නොදී නම් ඔය යක්කු යන්නේ නැ. ගියත් ඔක්කොම නම් එලවන්න වෙන්නෙත් නැ. එහෙම කරන්න බැරි නම් කරන්න තියෙන්නෙ ඔතන බාගෙට බාගයක් සින්හල උනුත් පදින්චි කරන්න. ඔනා තරම් ඉඩම් නැති සින්හල උන් ඉන්නවා. උන්ටත් සම අවස්තාවක් දෙන්න ඔනේනේ..

    ඒක තමයි මචං මම කියන්නෙ, දැන් ඔය යුද්දෙන් ඔය පලාතෙ අවතැන් වුනෙ මුස්ලිම් මිනිස්සු විතරද. දෙමළ, සිංහල මිනිස්සු අවතැන් වුනෙ නැද්ද, ඇත්තට බැලුවොත් බං යුද්දෙන් වැඩියෙන්ම බැට කෑවෙ සිංහල දෙමළ මිනිස්සු.
     
    Similar threads