ඕවා කියල වැඩක් නෑ බං බලපන් මොකෙක් හරි මෝඩයෙක් වැඩි වෙලාවක් යන්න කලින් මහින්ද මයිත්රී රනිල් කතන්දර මෙතනට උස්සගෙන එන්නේ නැද්ද කියල![]()
එහෙට මෙහෙට බොලේ පාස් කරලා වැඩක්ම නැ බන්. අර හාමුදුරුවො කිව්වා වගේ ජාතිවාදි කොනෙන් ඔක බැලුවොත් ගොඩ යාමක් නැ. මම කියන්නේ කැලේ කපනවා නම් සින්හල එකත් කපන්න ඔනේ, දෙමල එකත් කපන්න ඔනේ, මුස්ලිම් එකත් කපන්න ඔනේ, යුඇන්පී එකත් කපන්න ඔනේ, ශ්රී ලන්කා එකත් කපන්න ඔනේ, අනික් සුලු පක්ශවල උනුත් කපන්න ඔනේ. මේ රටේ අරූට මූට කියලා ටවුන්, ගම් වෙන් කරලා පදින්චි උනොත්, අදටශොක්. ඔකේ වලිය ඇදෙන්න තව අවුරුදි 10ක් විතර යයි. එතකොට ඔතන ඉන්නේ මුල දන්නේ නැති අලුත් පැටව් ටිකක්. උන් හිතන්නේ මුහම්මද් ගේ කාලේ හිටන් උන් ඔතන හිටියා කියලා..

